Friday, October 25, 2024
Follow Us
"සිතුවිලි සිත්තම් - 2023" සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලිය
ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සිතුවිලි සිත්තම්" සමස්ත ලංකා චිත්ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලිය මෙවරත් සංවිධානය කර ඇත.

 

ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා සංවිධානය කෙරෙන මෙම චිත්ර තරඟය සඳහා පාසල් සහ විවෘත අංශ යටතේ නිර්මාණ භාර ගැනේ.
මෙම තරඟාවලිය සඳහා පාසල් අංශය( රජයේ, පිරිවෙන්, පෞද්ගලික සහ අන්තර්ජාතික පාසල්) සහ විවෘත අංශය ( ගුරුවරුන්, විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන සිසුන්, වෘත්තිකයන් සහ වෙනත්)
නිර්මාණ භාරගැනීමේ අවසාන දිනය 2023 ජූලි මස 31
වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්රික් සහ ප්රාදේශීය නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැක.