Friday, October 25, 2024
Follow Us
ග්ලෝකල් ෆෙයා 2023 - යාපනයේ දී

ග්ලෝකල් ෆෙයා 2023 - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවයට සමගාමීව විවිධ වැඩසටහන් රැසක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රාජ්‍ය නිළධාරීන් සහ පොලිස් නිලධාරීන්  දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුනා.

මෙහිදී විදේශ  රැකියා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද නීති විරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීම සදහා පියවර සම්බන්ධයෙන්ද මේ දැනුවත් කිරිමේදී අවධාණය යොමුවිය.

ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී  අද (15)  සහ  හෙට (16) පැවැත්වෙනවා.