Friday, October 25, 2024
Follow Us
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීමට සහ අලංකරණයට ගාස්තු අය කෙරේ

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි'

image 9c11579a5a