Saturday, October 19, 2024
Follow Us
Beauty

රුධිර පරීක්ෂාවන් සහ ටිෂූ මිනරල් ස්කෑන් ඒ සඳහා විශේෂයි

Beauty

⚜️ඕනෙම වැඩිහිටි වයසේ කෙනෙක් මේ වචන අහල ඇති. විශේෂයෙන් කාන්තාවන්. කාන්තා පාර්ශවය මේ මාතෘකා ගැන හරිම උනන්දුයි. මේ වචන ඇහෙනවා නම් තමයි.... ඒත් මොකක්ද මේ.... මොනවට ද පාවිච්චි කරන්නේ කියලා හුඟක් අයට අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලමු මොනවද මේ කොලජන්.... ඉලාස්ටින් ?

Beauty

Makeup වලදි මම ආසම කොටස තමයි දෙතොල් වර්ණ ගැන්වීම. දෙතොල් වර්ණ ගන්වන ක්‍රම ඕනෑ තරම් තියෙනවා. තමන්ට ආවේනික ක්‍රම පවා තියෙනවා. මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මේකප්වලට නීති නෑ කියන එක. මුහුණක් කියන්නේ චිත්‍ර කොලයක් වගේ. ශිල්පියා හොඳ නම් ලස්සන චිත්‍රයක් මවන්න පුළුවන්.

Beauty

වයසත් සමඟ ගතෙහි සිදු වන වෙනස හඳුනා ගනිමු

Beauty

කාන්තාවන්ට පවතින ඇතැම් රෝගාබාධයන් ඇයගේ එදිනෙදා ජීවන රටාවට පවා බාධා කරයි. විශේෂයෙන් ම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග නිසා කායිකව මෙන්ම මානසිකව ද වේදනා විඳින කාන්තාවන් ප්‍රමාණය විශාලය.

Beauty

පැහැපත් සමක් ලැබෙන්නට නම්...

Beauty

Pick Up Droopy Bra Straps

Beauty

දූරියන් වාරය පැමිණිලා බව දැන ගන්න ගහ දිහා බලන්න ඕන නැහැ. පළාතෙම විසිරිලා යන සුවඳින් ඒ බව කියන්න පුළුවන්.

Beauty

“බඳින කොට හරිම හීන්දෑරියි. දැන් බලන්නකෝ අලි පැටියෙක් වගෙයි. “ මෙහෙම අහන්න ලැබුණොත් සිතට දැනෙන්නේ දුකක්ද සතුටක්ද ?

Beauty

❣️ Article 02 (Extra tips)

Beauty

Saffron කියන්නේ මල් පල දරන පැළෑටියක් . ඒ පැළෑටියේ පිපෙන මලේ රේණු වලට තමයි වටිනාකම ලැබිලා තියෙන්නේ. එය ලොව මිල අධිකම කුළුබඩු වර්ගයයි. කුළුබඩු කිව්වහම ඔයාලා හොඳටම දන්නවා ඒවා අපට බත් කනවා වගේ ලොකුවට පාවිච්චි කරන්න හොද නැති දේවල් බව. මොකද නොයෙකුත් රසායන ද්‍රව්‍යයන් අධිකව අඩංගු වෙනවා මෙම කුළු බඩු වර්ග වල. ඒවා අනවශ්‍ය විදිහට ශරීරයට ගත්තොත් ප්‍රතිඵල නරකට ලැබෙන්න පුළුවන්. 20-30 cm තරම් උසට තමයි මේ පැළෑටිය වැවෙන්නේ. උද්භිද විද්‍යාත්මක නාමය Crocus sativus. නිජ බිම ග්‍රීසියයි.

Beauty

සුන්දරත්වය සෑම ගැහැනියක්ම උරුමකර ගත යුතු දෙයකි. වයස කුමක් වුවත් නිරෝගීබවත් සිරුරේ හැඩයත් හැමදාමත් එකලෙසින් පවත්වා ගෙන යන්නට හැකි නම් ඈ වාසනාවන්තියකි.

Beauty

? රසායන ද්‍රව්‍ය යොදා සකස් කළ කොණ්ඩයක් පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු.

Beauty

හැඩ වැඩිකර ලෙඩ අඩුකරන අලුත්ම ක්‍රමය

Beauty

නාස්, දෑස්, දෙතොල් මොන තරම් ලස්සනට තිබුණත් සම දුර්වර්ණවී කෙස් කළඹ දුබල වුණොත් රුවට එල්ල වෙන්නේ විශාල තර්ජනයක්. මේ තර්ජනය නැති කරන්න අපට උදව් වෙන පලතුරු ගණනාවක් ම තියෙනවා.

Beauty

♻️පසුගිය ලිපියෙන් මම තෙල් සහිත සම ගැන සහ එය රැක බලාගන්නෙ කොහොමද කියලා කතා කළා. එතනදි මම සඳහන් කළා අයිස් කැට ප්‍රතිකාරය ගැන. හුගක් අය මේ ප්‍රතිකාරය කරන හැටි දන්නවා. නමුත් නොදන්න අයත් හිටියා සහ ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලත් අහල තිබුනා.

Beauty

තෙත කොණ්ඩය රැකියාවට යන කාන්තාවට හැබෑම හිසරදයක්. තෙත කොණ්ඩය ගැට ගසා ගෙන රැකියාවට යන කාන්තාවනුත් අප අතර ඕනෑ තරම් සිටිනවා. හරි අවබෝධයක් නැතිව කරන දේවල් නිසා කේශ කල්‍යාණය අහිමි වී පෙන්ද නැති කිකිළියක බවට පත්වන කාන්තාවන් බොහොමයි. තෙත කොණ්ඩයට නොකළ යුතු දේ මොනවාද?