Saturday, October 19, 2024
Follow Us
Beauty

අති සාර්ථක පස්වෙනි දවස.

Beauty

පූර්ව ආර්තවහරණ කාල සීමාවේදී ප්‍රධාන කාන්තා හෝර්මෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන නිපදවීම ඉහළ , පහළ යයි. පූර්ව ආර්තව ලකුණු බොහොමයකට හේතුව ඊස්ට්‍රජන් මට්ටම පහළ බැසීමය.

Beauty

වැම්පයර්ලා ගැන අහල තියෙනවද ? මම හිතන්නේ එයාල ගැන නම් නොදන්න කෙනෙක් නෑ. ප්‍රසිද්ධම vampire තමයි Dracula. ජීවත්වීම සඳහා මිනිසුන්ගේ ලේ උරා බොන අමනුෂ්‍ය කොට්ඨාසයක් හැටියට තමයි අපි වැම්පයර්ලා හඳුනගෙන තියෙන්නේ.

Beauty

අතිශය කාර්‍යබහුල දවසක්

Beauty

?රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා කොන්ඩයක රැලි ඉවත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියල අපි බලමු .

Beauty

මේක කාලයක් තිස්සේ ඔයාලා මගෙන් ඉල්ලපු මාතෘකාවක්. මේකප් ගැන කියන්න කියන ඉල්ලීමට විතරයි මේක දෙවැනි වුණේ . ඉතින් අපි අද කතා කරමු ඔයාලගේ කකුල් ගැන. හොදින් මතක තියා ගන්න පිරිමි කෙනෙක් අදාල ගෑනු කෙනාගේ පිරිසුදුකම බාහිරින් මනින ප්‍රධාන තැනක් කකුල් දෙක. මොකද අනිත් තැන් පේන්නේ නැහැ නේ ???. කකුල් දෙක අපිරිසිදුව තියෙන ලස්සන ගෑනු කෙනෙක් දැක්කම එයාලා කියනවා මුහුණ ලස්සන වුණාට වැඩක් නෑ බලපං කකුල් දෙකේ කැත කියලා. ඒ විදිහටම අපි පිරිමි අය ගැනත් කියනවා. Clean suits දැම්මට වැඩක් නෑ මේස් ගලවද්දි ගඳ නම්.... කකුල් හත් අවුරුද්දකින් හෝදලා නැති පාට නම් ....

Beauty

මුං ඇට (බෙරි උනා ඉතින් )

Beauty

ඔයාලට මතක ඇති මම කුරුලෑ ගැන ලිපි පල කරලා අන්තිමට මම කුරුලෑ හොඳ කර ගත්ත හැටි ගැන සවිස්තරාත්මක ලිපියක් ඔයාලට ඉදිරිපත් කළා. ඒ ලිපියෙන් ගොඩක් අය ප්‍රතිඵල අරගෙන තිබුණා. ඉතින් පැහැපත්වීම කියන මාතෘකාව යටතේත් අපි දැනට ලිපි ගොඩක් පළ කරලා තියෙනවා. ඒ වගේම ඒවා ඔයාලගේ පහසුව සඳහා ඇල්බම්ගත කරලත් තියෙනවා. සුදු වෙන්න ඕන කෙනෙකුට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා හොඳ අවබෝධයක් ලබා ගන්න එකයි.

Beauty

රුව ගැන කතා කරන කොට අපේ මතකයට නැගෙන එක් දෙයක් වන්නේ සැෆ්රන් නැත්නම් කුංකුම. සැෆ්රන්වල වටිනාකම හා ප්‍රයෝජන මොනතරම් ද කියනවා නම් රතු රත්තරං කියලා හඳුන්වන්නේත් මේ සැෆ්රන්.

Beauty

ඊයෙ තම්බල ඉතුරු උන කඩල උඩට චීස් පෙත්තක් දාල තියෙනවා. බර අඩු කරගන්න අවශ්‍ය අය චීස්, බටර්, මාගරින් පාවිච්චි කරන්න එපා. අනිත් අයට ඒවා පුළුවන්.

Beauty

Plus size කිව්වම දැන් ඔයාලා දන්නවනේ ඔයාලගේ අැඟේ හැඩය කොයි වගේද කියල. ඉතින් දැන් සාරියක් අඳිනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මහන්න හොඳ කෙනෙක් නැති කම, සාරි අඳින්න බය කම, බඩ තියෙන එක පපුව මහත වැඩි එක. මෙටීරියල් ප්‍රශ්න. ඔ්ව නේ.

Beauty

අපි හිතනවා ප්‍රේම සම්බන්ධතා කැඩිලා යන්නෙ අදහස් නොගැළපීම වගේ දේ නිසා කියලා. මම දන්න පෙම්වතුන් යුවලක් සිටියා. ඔවුන් සාමාන්‍යයෙන් මුණගැහෙන්නේ මාසෙකට සැරයයි. ඒකත් පිරිමි ළමයා යන්න ඕනේ කොළඹ ඉඳලා ගෑනු ළමයව බලන්න සීතල කඳුකරයට. පාසල් කාලයේ ඇතිවෙච්ච සම්බන්ධයක් නිසා ඒ ගමන සිද්ධ වුනේ ගෙදරට හොරෙන්. ඒ නිසා පාන්දර ගියහම රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේ. ඒ ගමනට මුදල් උනත් හොයාගන්නේ අමාරුවෙන් කියලයි ඔහු කිව්වෙ. අවුරුදු හතරක සම්බන්ධතාවයකින් පස්සේ ඔහු තීරණය කරනවා ඒ සම්බන්ධය නවත්තන්න. නතර කරන්න ප්‍රධානම හේතුව හැටියට ඔහු ඉදිරිපත් කළේ ඒ ගැහැණු ළමයාගේ මුඛයෙන් හැමූ දුගඳයි.

Beauty

බර, බඩ අඩුකර ගෙන ලෙඩ අඩුකර ගන්න පහසු ක්‍රමවේදයක් වූ වන්නකු මෙතඩ් ඉදිරිපත් කරන වෛද්‍ය ජානක වන්නකු සමඟ සිදු කළ සාකච්ඡාවේ ඉතිරි කොටස..

Beauty

එකම පියකුට දාව එකම මවකගේ කුසෙන් උපන් දරුවන්ගේ ශරීරවල පිහිටීම එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වේ. නිවුන් දරුවන් අතර පවා මේ වෙනස ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරන විට දැකිය හැකිය. ඒ අනුව කෙනකුගේ දේහ ලක්ෂණ පිහිටන්නේ ඒ ඒ කෙනාගේ පූර්ව කර්මවල විපාක අනුව බව දැක්වේ.

Beauty

▶️කිහිලි යට අවපැහැ වීම සහ දුර්ගන්ධය යන කාරණා දෙක එකට ගමන් කරන දෙකක්. මොනවා හරි කරලා දුර්ගන්ධය නැති කර ගත්තත් මේ අවපැහැ වීම අයින් කර ගන්න ගොඩක් අමාරුයි. ඔයාලා අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි මේක එක පාරට සිද්ධ වෙන දෙයක් නොවන බව. මේක කාලයක් තිස්සේ හිමින් හිමින් සිද්ධ වෙන දෙයක්. මොන හේතුවකට මේක ඇති වෙන්න පටන් ගත්තත් මේක වැඩි වෙන්නේ නම් ඔයාලගේ නොසැලකිල්ල නිසාමයි.

Beauty

ඉතින් අපි ලබන සදුදා ඉදන් අපේ ඩයට් ප්ලෑන් එක පටන් ගන්නයි යන්නේ.

Beauty

දීප්තිමත් සමක් සමඟ මුහුණේ සුන්දර සිනහවක් වේ නම් ඔබ කොතැනත් කැපී පෙනේවි. සිනහව නිතැතින් නගා ගන්නට හැකි වුවත් දීප්තිමත් සමක් නම් නිතැතින්ම හිමිවන්නේ කලාතුරකිනි.

Beauty

බිලිඳු දරුවෙක් හදාවඩා ගනිද්දී මව්කිරිවලින් ලැබෙන පිටිවහල අතිමහත්ය. කාලෙන් කාලයට කොයිතරම් කතා කළත් අලුත උපන් බබාගේ අම්මාට නව පණක් ලැබෙන්නේ ඒ පිළිබඳ නැවත නැවත මතක් කරද්දියි.