Saturday, October 19, 2024
Follow Us
Beauty

තරුණයකු යුවතියක හා පෙමින් බැඳෙන්නේ එකම එක බැල්මකින් විය හැකිය. නැතිනම් ඇය හා කතා බහ කරද්දී දැනුණු ඇගේ ගතිගුණ වලට විය හැකිය. තවත් විදියටක එක් වරක් දුටු සැණින් ඇගේ ඇස්වලට, මුහුණට, අඟ පසඟ වලට පිරිමියාගේ සිත යා හැකිය. මේ කොයි ආකාරයෙන් ඇගේ සිත බැඳුණත් ඉන්පසු ඇය හා යුග දිවියට පත්වන විට අතැඟිලි බැඳ ගැනීම චාරිත්‍රයයි. අද දේහ ලක්ෂණ විද්‍යාව ලිපිපෙළින් අප කියන්නට යන්නේ යුවතියකගේ දෑඟිලි මඟින් ද ඇයගේ ජීවන තතු මැනවින් කිව හැකි බවයි.

Beauty

අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය සමනේ(skin). ඉතින් මේ සමේ පැවැත්මට, ආරක්ෂාවට, සම රැක ගැනීමට අපි නොයෙකුත් දේවල් කරනවා. ඒ අතරින් අපි වැඩිපුර අවධානය යොමු කරනවා අපේ මුහුණේ සමට. මෙන්න මේ මුහුණේ සමට කරන ප්‍රධානම ප්‍රතිකාරයක් හැටියට " facial " හඳුන්වන්න පුළුවන්.

Beauty

කාන්තාවයි රුවයි කියන්නේ එකක්. ඒ නිසා ලස්සන වෙන්න කවුරුත් කැමැතියි. සල්ලි වැය නොකර ලස්සන වෙන ක්‍රම ඕනෙ තරම් තිබුණත් ඒ ගැන දැනුවත් පිරිස අල්පයි. රෝස වතුර කියන්නේ කාන්තා ඔබට ලස්සන වෙන්න මිලක් වැය නොකරම සාදාගන්න හැකි දෙයක්.

Beauty

?මොනවද මේ හෙයා මාස්ක්? කොහොමද මේවා අපි පාවිච්චි කරන්නේ?මොකටද මේවා අපි පාවිච්චි කරන්නෙ..?

Beauty

රෝස පළිඟු එහෙමත් නැත්නම් රෝස් ක්ව්‍යාට් කියන්නෙ කාන්තාවකගේ ශක්තිය වැඩිකිරීමේ පුදුමාකාර බලයක් ඇති මැණික් විශේෂයක්. යුවතියක හෝ බිරියකට තමන්ගේ සැමියාගෙන්. පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන ආදරය තමා වෙත එයාකාරයෙන්ම ළඟාකරදීමේ හැකියාවක් රෝස පළිඟුවට පවතිනවා.

Beauty

ෙදබැම ළඳකගේ සුන්දරත්වය කියාපාන එක් අංගයක්. ඒත් කාන්තාවන්ට තිබෙන ප්‍රබලම ප්‍රශ්නයක් වන්නේ අනවශ්‍ය රෝම වර්ධනය වීමයි. අත් යට දැත් දෙපාවල මුහුණපුරා අනවශ්‍ය විදිහට රෝම වර්ධනය වීමෙන් කාන්තාවන්ගේ රුවට ගෙන දෙන්නේ අවලස්සනක්. ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්න පුළුවන්.

Beauty

අපි මීට කලින් කතා කළා සම රැලි වැටීම පිළිබඳව. සම රැලි වැටීම කියන කාරණාවට වඩා බරපතලයි මාංශපේශී එල්ලා වැටීම. එතකොට අපේ සිරුරේ හැඩය වෙනස් වෙනවා. ලස්සන නැති වෙනවා. වයස වැඩි පෙනුමක් පේන්න ගන්නවා.

Beauty

චත්‍රයක් හෝ පියුම් පතක ලකුණු දිවේ පිහිටීමෙන් පිරිසක් පාලනය කරන චරිතයක් වේ. දිව රත් පැහැයෙන් තරමක් දිගැටිව ඇත්නම් භාග්‍ය සම්පන්න වේ

Beauty

නියපොතු ගැන අපේ සමූහයේ මේ වනවිට ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් නියපොතු ගැන මගේ දැනුමේ හැටියට අවසාන ලිපිය ලියන්නයි ලෑස්තිය. මින් එහා නියපොතු ගැන දැනුමක් ඔයාලට දෙන්න මගෙ වපසරිය මදි. නමුත් ලොකු සතුටක් දැනෙනවා අපි පළ කළ පහුගිය ලිපි වලින් ඔයාලගෙ නියපොතුවල තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුව සහ විසඳුම් ඔයාලට දැනගන්න පුළුවන් උන බව දැනගත්තම.

Beauty

ඔයාලගේ තොල වටේ මෙන්න මේ වගේ බිබිලි තියනවද?. මේකේ බිබිල නම් සුදු පාටින් පෙන්නල තියෙන්නෙ අඳුන ගන්න පහසු වෙන්නයි. මගෙත් මේ වගේ බිබිලි දෙකක් තිබුණා . ඒවට කියන නම මම දන්නේ නැති වුණත් මට දැනුන ඒක acne වර්ගයක් කියලා.

Beauty

කෝවිඩ් වසංගත තත්ත්වයත් සමඟ නිදහසේ ඇඳුමක් තෝරාගන්නට තිබූ අවස්ථාව අහිමි වී ගියේ ජීවිත ආරක්ෂාව අංක එකට වැදගත් නිසාමයි. ඒත් එහෙමයි කියලා අපිට ඇඳුම් මිල දී ගැනීමට ඇති අවශ්‍යතාව වළකාලිය නොහැකියි.

Beauty

කලින් ලිපියක අපි කතා කළා මොනවද අපි අපේ කකුල් පිරිසිදුව ලස්සනට තියාගන්න අනුගමනය කළ යුතු දේවල් කියලා. මම හිතන්නේ ඒ ලිපිය කියවපු ගොඩක් අය මෙච්චර කල් නොබලපු එයාලගේ කකුල් දිහා ආදරෙන් බලන්න පටන් ගත්තා. සමහරු පටන් අරගෙන තියෙනවා කකුල් දෙකට සත්කාර කරන්න. මාසයක් ඒ විදිහට කරල බලන්නකෝ ලොකු වෙනසක් ඔයාගේ කකුල් වල පෙනුමේ දැක ගන්න පුළුවන් වේවි....හොඳ පැත්තට.

Beauty

ස්ත්‍රියකගේ ලාලිත්‍ය මොනවට විදහාපාන පියයුරු යුගල මනා හැඩයෙන් යුතුව පවත්වාගෙන යෑම කොයි කාන්තාවගේත් අවිහිංසක ආශාවකි.

Beauty

? හිස කෙස් වලට අපේ කාන්තාවන් දක්වන ආදරය නිසාම අපේ සමාජය තුළ ඒ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත ගොඩ ගැහිලා තියෙනවා. මම අද හිතුවා ඒ මිථ්‍යා මත කිහිපයක් බිඳලා දාන්න. මොකද මිත්‍යාව කියලා කියන්නේ සත්‍ය වසාගෙන ඉන්න දෙයක් මිත්‍යාව අයින් කරනකල් ඇත්ත සැඟවිලා. ඉතින් ඒ නිසාම තමන්ගේ කොණ්ඩෙ අහිමි කර ගන්න කාන්තාවන් බොහොමයි.

Beauty

"එයා එහෙම කෙනෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑනෙ. එහෙම වුණා නම් කසාද බඳින්නෙ නැහැ"

Beauty

ඇක්වාමරීන් ඉතාමත් ශක්තිමත්ව ගර්භණීභාවට මුහුණදීමේ හැකියාව වඩවයි

Beauty

✔️කුරුලෑ කියන තත්ත්වයට බරපතළ ලෙසින් මුහුණ දුන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කුරුලෑ නිසා මුහුණේ ඇතිවුන තුවාල කැලැල්. කැළැල් සහ පැල්ලම් කියන්නේ දෙකක්. පැල්ලම සම මතුපිටින් තද පාටින් පෙනෙන අතර කැලැල් සම තුළට කා වැදී වලක් ලෙස පේනවා.

Beauty

මේක කාලයක් තිස්සේ ඔයාලා මගෙන් ඉල්ලපු මාතෘකාවක්. මේකප් ගැන කියන්න කියන ඉල්ලීමට විතරයි මේක දෙවැනි වුණේ . ඉතින් අපි අද කතා කරමු ඔයාලගේ කකුල් ගැන. හොදින් මතක තියා ගන්න පිරිමි කෙනෙක් අදාල ගෑනු කෙනාගේ පිරිසුදුකම බාහිරින් මනින ප්‍රධාන තැනක් කකුල් දෙක. මොකද අනිත් තැන් පේන්නේ නැහැ නේ ???. කකුල් දෙක අපිරිසිදුව තියෙන ලස්සන ගෑනු කෙනෙක් දැක්කම එයාලා කියනවා මුහුණ ලස්සන වුණාට වැඩක් නෑ බලපං කකුල් දෙකේ කැත කියලා. ඒ විදිහටම අපි පිරිමි අය ගැනත් කියනවා. Clean suits දැම්මට වැඩක් නෑ මේස් ගලවද්දි ගඳ නම්.... කකුල් හත් අවුරුද්දකින් හෝදලා නැති පාට නම් ....