Saturday, October 19, 2024
Follow Us
Beauty
 
ගොඩක් අය දන්නවා ඇති මේ මොකද කියලා .

Beauty

▶️කිහිලි යට අවපැහැ වීම සහ දුර්ගන්ධය යන කාරණා දෙක එකට ගමන් කරන දෙකක්. මොනවා හරි කරලා දුර්ගන්ධය නැති කර ගත්තත් මේ අවපැහැ වීම අයින් කර ගන්න ගොඩක් අමාරුයි. ඔයාලා අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි මේක එක පාරට සිද්ධ වෙන දෙයක් නොවන බව. මේක කාලයක් තිස්සේ හිමින් හිමින් සිද්ධ වෙන දෙයක්. මොන හේතුවකට මේක ඇති වෙන්න පටන් ගත්තත් මේක වැඩි වෙන්නේ නම් ඔයාලගේ නොසැලකිල්ල නිසාමයි.

Beauty

? I wanted to write about musk because musk yellow was mentioned in each occasion in the crowds for the yellow we use for this beauty...... The name musk has been worth a lot.

Beauty

? පසුගිය ලිපියෙන් මම ඇතුළු හුගක් අය කැමති මාතෘකාවක් වෙන whitening cream ගැන අපි කතා කළා. බොහෝ අයට ඒ පිළිබඳව තිබුනේ අමිහිරි අද්දැකීම්... එහෙම වෙන්න හේතුව බොහෝ විට ඒවායේ තිබෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය නිසයි.

Beauty

Wrinkles (සම රැලි වැටීම )

Beauty

හැමෝම කැමැතියි ලස්සන ඉන්න. ඒ අතරින් කාන්තාවන් තමයි ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ. නමුත් පවතින කෝවිඩ් වසංගතයත් එක්ක හැමෝම ගත කරන්නේ අපහසු කාලයක්.

Beauty

පපුව මාංස කල්‍යාණයෙන් පිරි කලාත්මකව පිහිටියේ නම් ඇය මහා භාග්‍යවන්තියකි

 

පපුවේ වම්පස උපන් ලපයක් පිහිටියේ නම් ඉතාම සුබයි. අන්‍ය ගෞරවය හිමියි

 

ලොව්තුරා ශාන්ති නායක අමා මෑණී බුදු හිමියන් ‘අම්මා‘ ගෙදර බුදුන් ලෙස හැඳින්වූ සේක. ඒ ඇය දෙවැනි වන්නේ බුදු හිමියන්ට පමණක් වන නිසාය. උතුම් මව් පදවිය ලැබිය හැක්කේ කාන්තාවකට පමණක් වීමත්, ඇගේ රතු පැහැ රුධිරය කිරි බවට හැරවිය හැක්කේ ඇගේ ඒ මාතෘ සෙනෙහසට පමණක් වීමත් නිසා කාන්තාව මේ ලෝකයේ සුන්දරම වස්තුව ලෙස නිර්මාණය වී තිබේ. ලෝකය පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරි වලින් බව රුසියාවේ මහා ලේඛක මක්සිම් ගෝර්කි පවසා තිබෙන්නේත් මේ නිසාය. දරුවකු කිරෙන් පෝෂණය කරන ඇගේ පියයුරු සැබැවින්ම කාන්තාවකට ආභරණයකි.

කාන්තාවකගේ සිරුර කෙතරම් රූමත් වුවත්, පැහැපත් වුවත් එහි ආකර්ශනීය බව රඳා පවතින්නේ ළය මඬල මත යැයි කීවොත් ඔබ එකඟ වේවි. එය කලාත්මක ලෙසින් පිහිටි කල අපූරු වාසනාවක් ද ඈ සතුයි. යුවතියක් පංච කල්‍යාණියක් වීමට නම් අනිවාර්යයෙන්ම ඇයට පිරුණු පියයුරු පිහිටා තිබිය යුතුමයි.

අතීත සාහිත්‍යකරුවා ස්ත්‍රී ළය මඬල ගැන කොයි තරම් නම් වර්ණනා කොට ඇත්ද? වරෙක ඇගේ පිරුණු ළය මඬල සුදෝසුදු හංස ධේනුවන්ට සමාන කරයි.. සීගිරි බිතු සිතුවම් දෙස නෙත් යොමන කල පිරුණු පියයුරුවලින් මොන තරම් අලංකාරයක් කාන්තා සිරුරට ලැබී තිබේදැයි දැකිය හැකිය.

ඒ කෙසේ වෙතත් කාන්තාවකගේ ළය මඬලින් ඇගේ සමස්ථ ඉරණම් කතාවම කියන්නට හැකි බව පැවසුවහොත් ඔබ ඇතැම් විට පුදුමයට පත්වනු ඇත.

 

මෙවර තරුණී දේහ ලක්ෂණ විද්‍යාව මඟින් ඔබට ගෙන හැර දක්වන්නේ ස්ත්‍රී ළය මඬලෙන් කියැවෙන රහස් ය.

Beauty

මම දන්න පවුලක අවුරුදු හයක පමණ පිරිමි දරුවෙක් ඉන්නව. ඔහුගේ පුරුද්දක් තමයි කවුරු හරි දෙයක් ඇසූවිට නෑසූ කන්ව සිටීම. ඒ කියන්නේ ඒක ඇහුනෙ නෑ වගේ ප්‍රතිචාර නොදක්වා සිටීම. එතකොට ඒ ප්‍රශ්නය අහන කෙනාට සිද්ධ වෙනවා නැවත නැවත ඔහුගෙන් එය ඇසීමට, එහෙමත් නැතිනම් බලෙන් අවධානය යොමු කරගෙන ඒ ප්‍රශ්නය ඇසීමට, එහෙමත් බැරි උනොත් තර්ජනය කරන්න සිද්ධ වෙන වෙලාවලුත් මම දැකලා තියනවා. අවුරුදු 6 කියන්නේ හොඳ තේරෙන වයසක්. ඒ තමයි පූංචි දරුවන් සමාජයේ හැමදේම බොහොම ඉක්මනට ග්‍රහණය කරගන්න වයස.

Beauty

? හිස කෙස් වලට අපේ කාන්තාවන් දක්වන ආදරය නිසාම අපේ සමාජය තුළ ඒ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත ගොඩ ගැහිලා තියෙනවා. මම අද හිතුවා ඒ මිථ්‍යා මත කිහිපයක් බිඳලා දාන්න. මොකද මිත්‍යාව කියලා කියන්නේ සත්‍ය වසාගෙන ඉන්න දෙයක් මිත්‍යාව අයින් කරනකල් ඇත්ත සැඟවිලා. ඉතින් ඒ නිසාම තමන්ගේ කොණ්ඩෙ අහිමි කර ගන්න කාන්තාවන් බොහොමයි.

Beauty

ඔයා ඇසුරු කරන කාගේ හරි කටින් පිට වෙලා තියෙනවද "ඔයා ළඟ හරි සුවඳයි" කියලා

Beauty

ෆේශල් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවානේ. නොයෙකුත් ෆේශල් වර්ග වලින් නොයෙකුත් වාසි අත් වෙනවා. මීට කලින් ලිපියේ අපි සාමාන්‍ය ෆේෂල් වලින් ලැබෙන ප්‍රතිඵල සහ ඒක නිවැරදිව කරගන්නේ කොහොමද, අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මොනවාද කියලා ඉතා හොඳ සරල පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.

Beauty

? සම පැහැපත් කර ගැනීම සඳහා සුදුසු ආලේපන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ අඩංගු නොවිය යුතු සංයෝග ගැන අපි මීට කලින් ලිපි දෙකකින් සාකච්ඡා කළා .

Beauty

මේ වෙනකොට ලෝකේ අපි හැමෝම වගේ ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකෙක කියන එක බොරුවක් නෙවෙයිනේ. වට්ස්ඇප් ගෘප් එකකට සම්බන්ධ වෙලා ඉඳීමේ ඉඳලා, ඊමේල් ගණුදෙනු කිරීම දක්වා, සෝෂල් මීඩියා වල ගනුදෙනු කිරීම දක්වා ඩිජිටල් ලෝකෙට තමයි අයිති වෙන්නේ. ඉතින් එහෙම ඩිජිටල් ලෝකෙක ඉන්නකොට, හරියට පිළිපදින්න වුවමනා ආචාර ධර්ම තියෙනවා. හරියට ඇත්ත ලෝකේ වගේම තමයි. ඕවටම තමයි ඩිජිටල් එටිකට් නැතිනම් ඉන්ටර්නෙට් එටිකට් නැතිනම් නෙටිකට් (netiquette) කියන්නෙත්.

Beauty

? ඉතින් මම මේ දවස්වල ඔයාලත් එක්ක කතා කරගෙන යන්නේ පැහැපත් වෙන එක, එහෙමත් නැති නම් සුදු වෙන එක ගැනනේ...... මේකත් එක්ක ඒ ගැන ලිපි හතරක් මම දැනට පළ කරලා තියෙනවා. පසුගිය ලිපියෙන් පොරොන්දු උන විදිහට, මම මේ ලිපියෙන් කතා කරන්නේ සුදු වීම සඳහා ස්වාභාවිකව පාවිච්චි කල හැකි පැක් වර්ග ගැනයි.

Beauty

ඉන්නන් ගැන අහපු ප්‍රශ්නයට ඔයාලා දක්වපු ප්‍රතිචාර අනුව මට තේරුනේ ගොඩක් අයට ඒ ප්‍රශ්නය තියෙන බවයි. මේ ඉන්නන් රූපලාවන්‍ය පැත්තෙන් ගනිද්දී රූපය අවලස්සන කරන දෙයක් වගේම ඔයාගේ පිරිසිදු පෙනුමට බාධා කරන දෙයක්. ඒ කියන්නේ ඔයා කොච්චර නාල පිරිසිදු වෙලා හිටියත් සම මතුපිට ඉන්නන් ඉන්නවනම් පෙනෙන්නේ අපිරිසිදු පෙනුමක්. ඇත්තටම සමහර වෙලාවට සම්බන්ධකම් වලට පවා මේක සෑහෙන්න නරක විදියට බලපාන්න පුළුවන්. මොකද ඔයාලගේ ඇඟේ සාමාන්‍යයෙන් නොපෙනෙන තැනක ඉන්නන් තිබුනොත් ඕක දකින්න වෙන්නේ ඔයාගේ ලිංගික සහකාරයාට හෝ සහකාරියටනේ. පිටත පෙනුම හොඳ වෙලා ඒකට ආසවෙලා ඉන්පස්සෙ ඇතුළෙ ඉන්නො දකිද්දි අවුල් වෙන්න බැරි කමක් නෑ ?

Beauty

මේ වෙනකොට ලෝකේ අපි හැමෝම වගේ ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකෙක කියන එක බොරුවක් නෙවෙයිනේ. වට්ස්ඇප් ගෘප් එකකට සම්බන්ධ වෙලා ඉඳීමේ ඉඳලා, ඊමේල් ගණුදෙනු කිරීම දක්වා, සෝෂල් මීඩියා වල ගනුදෙනු කිරීම දක්වා ඩිජිටල් ලෝකෙට තමයි අයිති වෙන්නේ. ඉතින් එහෙම ඩිජිටල් ලෝකෙක ඉන්නකොට, හරියට පිළිපදින්න වුවමනා ආචාර ධර්ම තියෙනවා. හරියට ඇත්ත ලෝකේ වගේම තමයි. ඕවටම තමයි ඩිජිටල් එටිකට් නැතිනම් ඉන්ටර්නෙට් එටිකට් නැතිනම් නෙටිකට් (netiquette) කියන්නෙත්.

Beauty

This is a very serious matter. I'm the first one to tell y'all about shampoo usage when each one on one I think I need to clean my head with shampoo daily.

Beauty

දින දෙකකට පමණ කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාගේ හදවත කැඩී බිඳී ගිහින් තියෙනවාද, ඒවායේ නටබුන් තවමත් ඉතිරිද ආදී දේවල් ගැන. ඔයාල ඒකට හොද ප්‍රතිචාර දක්වලා තිබුණා. හුගක් අය හිතන් ඉන්නවා මේ heartbreaking පෙම් සබඳතාවයක් කඩා බිඳ වැටුනම විතරයි ඇති වෙන්නෙ කියලා... නමුත් ඔයාලගේ කමෙන්ට් වලින් තේරෙනවා ඒක එහෙම නොවන බව. කොහොම වුණත් අන්තිමට බැලුවහම හදවත කඩා බිඳ වැටෙන්න හේතු වෙන්නේ අහිමිවීම්. මේ අහිමි වීම නොයෙක් නොයෙක් ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්.