Sunday, October 20, 2024
Follow Us
පාන්පිටි වලින් සෑදූ ආහාර වලින් කඩවල් සහ රෙස්ටුරන්ට් පිරී තිබේ…

Shops and restaurants are filled with food made using flour…


මිනිස්සු පෝලිමේ ගොස් ඒවා ගිලදමා ලෙඩවී...චැනල් සෙන්ටර් වල පුටුරත්කරති.
People stand in a queue to gobble them up…then sit in line to see their doctors.
ගැස්රයිටිස්, හදවත් රෝග, දියවැඩියාව, ප්‍රෙෂර්, අලි බඩගෙඩි ඇතිවීමට ප්‍රධාන හේතුව ඔබ අනුභව කරන අධික පිෂ්ඨය, සහ සීනි අඩංගු ආහාරයි (බත්, පාන්, රසකැවිලි).
Gastritis, heart illnesses, diabetes, high pressure, huge bellies all result mainly due to the excess intake of starch and sugar. (rice, bread and sweets.)
බත්, පාන්, සීනි වහාම මේදය බවට පත්වී තෙල් කුට්ටි ලෙස ඔබේ අලි බඩගෙඩියේ තැන්පත්වේ. Rice, bread, sugar immediately convert
in to fat and deposits in one’s belly.
මේ අලි බඩගෙඩිය කොතරම් ඇවිද්දත් ව්‍යායාම කලත් අඩු නොවේ (බඩගෙඩි ලෙලවමින් ව්‍යායාම සඳහා ඇවිදින ගැහැණුන් සහ පිරිමින් දෙස බලන්න) . No matter how much one execises, these huge bellies do not get any smaller (Look at all the men and women who walk around dangling their huge bellies).
එම තෙල් කුට්ටි දහනය කර බඩගෙඩිය අඩුකර ගත හැක්කේ පිෂ්ඨය අඩංගු ආහාර නොගනිමින් වරින් වර නිරාහාරව සිටීමෙන් පමණකි. To burn this fat, they need to fast from time to time.
පැකට් කල සියළුම ආහාර ද්‍රව්‍ය වලට ආහාර වියෝජනය වීම වලක්වන රසායනික ද්‍රව්‍ය, සහ රසකාරක එකතුකර ඇත. All packeted foods have chemical preservatives that extend their self life.
පැකට්එකේ ලේබලය කියවා බලන්න. (මේ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පැකට් ඔබේ දරුවා කොතරම් පෙරැත්ත කලත් ලබා නොදෙන්න.). Read the lable. (These poisonous chemicals should not be given to your children no matter how much they trouble you.)
ඒනිසා එම ආහාර නිසිපරිදි දිරවන්නේ නැත. Hence, these foods will not be digested properly.
නොදිරවන අධිකලෙස ග්ලූටන් අඩංගු පාන්ට්පිටි ජීරණය කිරීමට වෑයම් කරන ආමාශය.... විශාල හයිඩ්රොක්ලෝරික් අම්ල ප්‍රමාණයක් ආමාශයට නිදහස් කරයි. As flour has a high level of gluten, to digest such food, a large amount of hydrochloric acid is produced in the stomach.
කොතරම් බෙහෙත් බිව්වත් සුව නොවන ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව මෙයයි. No matter how much medicine you take, this is the main reason why your gastritis is not getting any better.
ඔබට ගැස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාර කරන පික්පොකට් දොස්තර ( දකුණු අතින් නලාව පපුවට තබා හිනාවෙමින්...වම් අතින් පොකට්එකට ගසයි) ඔබට මෙය කියාදෙන්නේ නැත. The ‘pick pocket’ doctors (who pick your pocket with their left hand while holding the stethoscope to your chest with their right hand) will not teach you this.
කයට වෙහෙස ගෙනදෙන බරවැඩ නොකරන ඔබට දිනටට කෑම වේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්ය. Since you do not do physically demanding work, two meals a day is more than enough for you.
දහවල් ආහාරය මගහරින්න. ඒ වෙනුවට පලතුරු ටිකක් කන්න. Avoid lunch and take fruit instead.
ඔබේ බඩගෙඩිය මාස දෙකකින් අතුරු දහන්වනු ඇත. Your belly will disappear within two months.
අප ශරීරයට ශක්තිය ලබාගතයුත්තේ මේදය සහිත ආහාර වලිනි, පිෂ්ඨය සහිත ආහාර වලින් නොවේ. We need to get our source of energy through fats and not starch.
එවිට අධික ඉන්සියුලින් ප්‍රමාණයක් ලේ වලට එකතුවන්නේ නැත. Then a eacess insulin will not enter the blood.
අධික ලෙස ලේ වලට ඉන්සියුලින් එකතුවීම නිසා ලේ නහර තුල තුවාල ඇතිවේ. Exess insulin in the blood damages vessels.
අස්ථි වල සන්ධි වල inflammation ඇතිවී ආතරයිටිස් ඇතිවේ. It also causes inflammation in the bones resulting in arthritis.
තුවාලවූ ලේ නහර රෙපයාර් කිරීමට අක්මාව කොලෙස්ටරෝල් නිපදවයි. To repair the damaged blood vessels, the liver produces cholesterol.
ස්ට්‍රෝක් හාට් අටෑක් ඇති වන්නේ ඒවා ලේ නහර තුල තැන්පත් වීමෙනි. When this cholesterol is deposited, strokes and heart attacks occur.
කොලෙස්ටරෝල් සහ ආහාර වල ඇති සම්බන්ධය එයයි. This is the connection between cholesterol and food.
දොස්තරලා කොලෙස්ටරෝල් අඩුකිරීමට Statins බෙහෙත් දෙන අතර ඒවා ඔබේ අක්මාව රෝගී කරයි. Then doctors prescribe Statin drugs to reduce the cholesterol; which then damages your liver.
කෑම පාලණය කර කොලෙස්ටරෝල් අඩුකරගන්නා අන්දම මේ "පික් පොකට් හාට් ස්පෙෂලිස්ට්" ඔබට කියාදෙන්නේ නැත. Pick pocket doctors do not teach you how to control your diet.
බිත්තර මස් මාළු බේකන්, බටර්, චීස් එළවළු පලතුරු නිසා කොලෙස්ටරෝල් වැඩි නොවේ. Eggs, meat, fish, bacon, butter, cheese, vegetables do not increase cholesterol.
කොලෙස්ටරෝල් වැඩි වැඩිවන්නේ මහන්සිවී වැඩනොකර අධික ලෙස බත්, පාන්,පැණිරස ගිලීමෙනි. Cholesterol level goes up when you do not exert your body and gobble up excess rice, bread and sweets.
බත් අඩුවෙනුත් ව්‍යංජන වැඩියෙනුත් පිඟානට බෙදාගන්න. Have less rice, more greens and vegetables on your plate.
දැනට ලංකාවේ මිනිසුන් කරන්නේ අලී බත්පිපිඟානකට එළවළු මාළු චුට්ට චුට්ට බෙදාගැනීමයි( මගුල්ගෙදරකට ගොස් ඔවුන් කන හැටි නරඹන්න). In Sri Lanka, we have a huge pate of rice and tiny amounts of vegetables, meat and fish (go to a wedding and see).
පිට්සා, කේක්, පේස්ට්‍රි, කොත්තු, පරාටා, ගෝදම්ඹ රොටි, පාන්, බනිස්, කිඹුලා බනිස්, මාළු පාන්, ගැඹුරු තෙලේ බැදපු වඩේ, රෝල්ස්, සමෝසා වැනි ආහාර, බිස්කට් වර්ග කන්නමඑපා.
Avoid, Pizza, cake, pastry, koththu, paratha, roti, bread, buns, deep fried foods, rolls, samosa and biscuits.
දියවැඩියාව තිබුනත් නැතත් තේ වලට සීනි එකතුකරන්න එපා. Whether you have diabetes or not; do not use sugar with your tea.
සීනි යනු ඔබ රෝගී කරවන භයානක වසවර්ගයකි. Sugar is a dangerous poison that makes you sick.
පිටිකිරි වෙනුවට දියර එළකිරි භාවිත කරන්න. Instead of milk powder, use fresh milk.
සොබාදහම විසින් අවශ්‍ය ප්‍රමාණයට සීනි පලතුරු වලට එකතුකර ඇත. Nature has put sufficient amounts of sugar in to fruit.
ඔබ ශක්තිය ලබාගත යුත්තේ ඉන්සියුලින් ලේවලට එකතු නොවන එළවළු, පැණිරස අඩු අලිගැට පේර වැනි පලතුරු, බිත්තර, බටර්, බේකන්, මස්, මාළු, වලිනි. You should take your energy in a way that does not increase insulin in the blood by consuming vegetables, avocado which is not too sweet, eggs, butter, meat and fish.
ඔබේ දරුවාට පැණිරස කෑම ලබාදීම ඔහුට මධ්‍යසාරය ලබාදීමට සමානය. Giving your child sweets is like giving them alcohol.
පැකට් කල, බෝතල් කල, ටින් කල සියළුම ආහාරවලට කල්තබා ගැනීමේ වසවර්ග කිහිපයක් හා රසකාරක එකතුකර ඇත (ලේබලය බලන්න). All packeted, bottled and canned, foods have preservatives and additives. (See the lable)
ආහාර ඔබ රෝගී කරවන අන්දම, හොඳ කෑම වේලක් ගැන දැනගැනීමට Dr Eric Berg ගේ YouTube වීඩියෝ බලන්න. To find out how food can make you ill and how food can make you well watch Dr. Eric Berg on You Tube.
Written in sinhala by an unnamed person