Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

වැසි සහිත කාලගුණයක් ගැන අසන්නට ලැබෙන විට ගංවතුර , නායෙ යෑම් වැනි ජීවිත අවදානම් ගෙනෙන ස්වභාවික  ව්‍යයසන ගැන අපට සිහියට නැගෙන්නෙ නිතැතින්මයි. නමුත් මෑත කාලයේ දී එවැනි කාළගුණ තත්වයක් ගැන ප්‍රවෘතියත් සමඟම අප මතකයට නගාගත යුතු එවැනිම තවත් අවදානමක් තිබෙනවා. ඒ සීග්‍ර ඩෙංගු ව්‍යාප්තියක අවදානමයි.

Social and Equity

ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (26) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරිණි.

Social and Equity

ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.

Social and Equity

රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ  අද (27) පැවති සාකච්ජාවකදීය.

Social and Equity

Former Minister of Fisheries Rajitha Senaratne and two others who were indicted before the Colombo High Court, for causing losses to the State when leasing out the Modara Fisheries Harbour to a private company in 2014, pleaded not guilty of the charges following the reading out of the charges against them by the interpreter mudliar of the court.

Social and Equity

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස්.

• රාඡ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා මැඩපැවැත්වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන්න - පළත් ප්‍රධානීන් කාරක සභාවෙන් ඉල්ලයි.

Social and Equity

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

Social and Equity

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරු‍වෙකු එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා 23ක් ඇතුඵ උපාංග රැසකට හානි සිදු කර ඇති අතර  එම සිදුවීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ නියුතු නිලධාරීන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

Social and Equity

අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි.

Social and Equity

State Minister for Defence, Pramitha Bandara Tennakoon, announced plans to amend the National Hydrology Act, paving the way for the creation of Electronic Navigation Charts (ENCs) that could generate an estimated $200 million annually from ships traversing near Sri Lankan waters. He made these remarks while addressing a Press Briefing held under the theme ‘Collective Path to a Stable Country,’ at the Presidential Media Centre (PMC) today (24).

Social and Equity

බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව  මොරගහහේන පොලීසිය කියයි.

Social and Equity

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Social and Equity

රටවල් ගණනාවක සෞඛ්‍ය සේවාවන් පිළිබදව කටයුතු කර තමන් ලත් අත්දැකීම් මත එම රටවල සෞඛ්‍ය දර්ශක සමග ‌මෙරට සෞඛ්‍ය සේවාව සංසන්දය කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව අග්නිදිග ආසියාවේ හොදම සෞඛ්‍ය දර්ශක තිබෙන රට ලෙස පෙන්වා දිය හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Social and Equity

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අදාළ සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Social and Equity

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිලිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

Social and Equity

මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ සමහර ගැටලු  හේතුවෙන්  හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා  තිබෙන බව  සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට‌ විනිවිදසුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස  අමාත්‍යවරයා සඳහන් කරයි.