Wednesday, October 23, 2024
Follow Us
Social and Equity
වසර කිහිපයක සිට මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටලු සදහා විසදුම් ලබාදීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
Social and Equity

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity
ශ්රී ලංකාවේ රාජ්ය සේවය කාර්යක්ෂම සහ මිත්රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනු කමිටුවක් පත් කොට තිබේ.
Social and Equity

පාසල් සිසුවෙක්ට අකුණුසැර වැදීමක් සමඟ ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් ව තිබේ.

Social and Equity

හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Social and Equity
 
රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා වූ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.14 වැනි දින පාර්ලිමේන්තුවේ දී රැස්විය.
Social and Equity

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කළ බව පොලීසිය වාර්තා කරයි.

Social and Equity
අන්තර්ජාලය හා ඒ හා සබැඳි සමාජ ජාල ක්රියාකාරකම් හේතු කොටගෙන, සමාජ විපර්යාසයන් සිදුවන බවත්, එවන් වෙනස්කම් යහපත් අතට සිදුවන ඒවාට වඩා බහුතර වශයෙන් නිශේධනීය සහ හානිකර වන බවත් ශ්රී ලංකා කලා මණ්ඩලයේ විධායක සභික ශාස්ත්රපති ධර්මානන්ද විජේසිංහ මහතා සිය ඉදිරිපත් කිරීම ඔස්සේ පැවසීය.
Social and Equity

   


අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීනව වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන , පාරම්පරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයක් බව තේරුම් අරගෙන කටයුතු කළ යුතු බව එහිදී අමාත්‍යවරිය අවධාරණය කළේය.

Social and Equity

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.

Social and Equity

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Social and Equity

නව සංවර්ධන ක්‍රමෝපායන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලංගම පුනර්ජීව වැඩසටහන යටතේ අම්පාර ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ අරමුණින් තායිලන්තයේ Save Elephant Foundation මගින් අනුරාධපුර ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එහි නිලධාරීන් පිරිසක්  නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

Social and Equity
ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය‍ නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

Social and Equity
  • සේවාදායකයා ආරක්ෂාවන ආකාරයෙන් නීති සංශෝධනය කිරීමට අවශ්ය රෙගුලාසි මාසයක් ඇතුළත සකසන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාවට නිර්දේශ
• රක්ෂණ කර්මාන්තය විසින් ගෙවන සෘජු සහ වක්ර බදු ප්රමාණය වෙන වෙනම පෙන්වන්න
• ප්රතිරක්ෂණය සඳහා භාවිතා කර ඇති විදේශීය රක්ෂණ සමාගම් පිළිබඳව නිසි අවධානයක් යොමු කරන්න
ප්රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) වාර්ෂික වාර්තා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස උපදෙස්
Social and Equity

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කර ප්‍රධාන ගුවන් පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කර ඇත.

Social and Equity

ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්රතාවය එකම නිර්ණායකය විය යුතු බවත්, දරිද්රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්රමාණයක් යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ප්රකාශ කළේය.