Sunday, October 20, 2024
Follow Us
Social and Equity

In another landmark judgment pertaining to the scope of the pardon granted by the executive President, the Supreme Court today ruled that former President Maithripala Sirisena's decision to grant a Presidential pardon to to Royal Park murder convict Don Shamantha Jude Anthony Jayamaha is arbitrary and not valid in law. 

Social and Equity

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Social and Equity

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Social and Equity

ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Social and Equity

A delegation representing 14 leading private sector companies together with Employers’ Federation of Ceylon (EFC) engaged in a high-level visit to explore strategic investment, trade, and growth opportunities in key sectors in the Northern Province. 

Organised by the Intern-ational Labour Organisation (ILO) in partnership with EFC, among the key objectives of the visit were to showcase the investment potential of northern province, foster dialogue, and collaboration among key stakeholders, and facilitate partnerships that benefit both businesses and communities.

In addition to engagement with the Northern Province Chief Secretary Ledchumanan Ilaangovan, the visit included stakeholder consultations to provide an analysis of the opportunities and the policy and regulatory landscape for doing business in the North. This was chaired by the Office of the Chief Secretary. The delegation also participated in a visit to the Achchuveli Industrial Estate; a networking event with entrepreneurs and business associations; as well as consultations with key sectoral actors including government organisations and regional chambers.

Appreciating the efforts to promote inclusive and investment driven growth in the region, Northern Province Chief Secretary Ledchumanan Ilaangovan said: “Looking ahead, let’s unite to transform aspirations into actions, we welcome and support the delegation promoting investment opportunities and looking forward to working with them.”

Social and Equity

එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Social and Equity

ජූනි 05 වැනිදාට යෙදී තිබුණු ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්‍රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05)  සිදුවිය.

Social and Equity

දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩාමාණික්‍යය රැගත් පෙරහැර බැතිමතුන් හට වැඳපුදා ගැනීම සඳහා මේ වන විට කටුගස්තොට ශ්‍රී බෝධිමළු විහාරය වෙත වැඩම කර ඇත.

Social and Equity

1983 සිට 2009 දක්වා කාලය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ගැටළු සොයා බැලීම මෙන්ම ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමේ අරමුණින් සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) 2024 මැයි 13 වනදා සිට මැයි 15 වනදා දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාවක් පවත්වන ලදී.

Social and Equity

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. 1972 ජුනි මස 5 වන දින සිට 16 වන දින දක්වා ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය සුරැකීම පි්ළිබදව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Social and Equity

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත.

Social and Equity

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්ධන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාළයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු  සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Social and Equity

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

Social and Equity

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 7.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 2731 ක පුද්ගලයින් 10937 දෙනෙකු පීඩාවට පත්වී මරණ 03 ක්, පුද්ගල අතුරුදහන්වීම් 02 ක් වාර්තා හා නිවාස අර්ධ හානි 150 ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා පවසයි. 

Social and Equity
ස්කයි මැක්ගෝවන් නම් එංගලන්ත ජාතික තරුණිය සංචාරයක් සඳහා 2024.05.24 වන දින මෙරටට පැමිණි ඇති අතර පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ බස් රථයක් තුලදී ඇයගේ වටිනා ලැප්ටොප් පරිගණකය,කැමරාව සහ අනෙකුත් පෞද්ගලික දෑ සහිත බෑගය අස්ථානගතවීම හේතුවෙන් කොටුව පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් පසුගියදා ඉදිරිපත් කර තිබිණි.
Social and Equity

ඔබත් ගංවතුරින් පීඩාවිදි අයෙක් නම් මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න

Social and Equity

වතු සේවකයින් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

Social and Equity
  • එම වගකීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනටම පැවරෙනවා.
  • ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක්.
  • මට භාරදුන් එකම රෝගියා මරණාසන්නව සිට දැන් ටිකෙන් ටික සුවය ලබමින් සිටිනවා.
  • එම වැඩපිළිවෙළේදී මගපෙන්වමින් සහාය දුන් මහා සංඝරත්නයට ස්තූතිවන්ත වෙනවා – කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කරමින් ජනපති පවසයි.
  • ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ලබාදීමට එකඟත්වය.
  • මෙවැනි ආගමික උත්සව පැවැත්වීමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ ජනාධිපතිතුමා රට මේ තත්ත්වයට ගෙන ආ නිසයි‍.
  • ඊට අපේ කෘතවේදීත්වය පිරිනමනවා – පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ.