Sunday, October 20, 2024
Follow Us
Social and Equity

වතු ක්ෂේත්‍ර‌යේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. 

Social and Equity

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Social and Equity

ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Social and Equity

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන්හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.

Social and Equity

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

Social and Equity

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

ශාන්ත අන්තෝනි විද්‍යාලයේ යෝජිත දියත පිහිණුම් තටාකය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් මුල්ගල තැබීම ඊයේ (10) සිදු විය.

Social and Equity

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ දැවැන්ත පරිවර්තනයක් උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කරනු ලබන "Smart youth" ප්‍රදර්ශන මාලාවේ ආරම්භක ප්‍රදර්ශනය එළැඹෙන 14-15 දෙදින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

Social and Equity

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය.

Social and Equity

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Social and Equity

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

Social and Equity

කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට (08) දිනයේ වසා තැබීමට සැළසුම් කර තිබේ.

Social and Equity

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද (10)  වැඩසටහනක් පැවැත්විණි.

Social and Equity
ත්රිවිධ හමුදා හමුදා පුහුණු විෂය මාලාවට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය තැනැත්තන් වෙළඳාම පිළිබඳව ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.
Social and Equity

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Social and Equity

මෙරට සිදුවන මරණ වලින් 89% සිදුවන්නේ බෝනොවන රෝග නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Social and Equity

The Chefs Guild of Lanka yesterday held the Culinary Art Food Expo and the Live Cooking Competition at the BMICH. Korean Ambassador Miyon Lee and World Association of Chefs Societies President Chef Thomas Gugler inaugurated the event along with Chefs Guild of Lanka and Culinary Art Food Expo 2024 Chairman Chef Gerard Mendis. The objective of the event titled ‘Tea, Spice, and Coconut Festival and Culinary Talent Hunt” is to promote our cuisines to the world.

Social and Equity

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.