Monday, October 28, 2024
Follow Us
Social and Equity

මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

මණ්ඩලයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රු. මිලියන 400ක්

Social and Equity

තිසර සමල් (අනුරාධපුර): 2022 වසරේ මේ දක්වා වන අලි පහරදීම් වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 ක් ජීවිතක්ෂයට, වන අලි මරණ 70 ක් වාර්තා වෙයි.

Social and Equity

අනාත වූ කෙල්ලෝ තානාපති නිලධාරියාට වැඩක් දෙන්න කළ සැලසුමේ හඩපට එළියට

Social and Equity

පහසු ඇඳුම් චක්‍රලේඛය අත්තනෝමතිකව වෙනස් කරන්න බෑ

Social and Equity

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) පෙරවරුවේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණු ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ පස්වරුවේ ම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Social and Equity

මෙගා ​​ෆෝන් කුණුහරුප නිසා ප්‍රදේශවාසීන් පීඩාවට පත්වෙලා

Social and Equity

සේවකයෝ කැන්ටිමේ වැඩ කරන ගමන් O.T.ත් අරන්

Social and Equity

චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කළේ විනය කටයුත්තක් නොවන නිසා බවත්,දක්ෂතා හීනවීම නිසා බවත් කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ඔහුට එරෙහිව වසරකට අත්හිටවූ දඬුවමක් පනවා ඇත.නමුත් ඔහු සහභාගි වූ අවසාන එක්දින තරගයේදීත් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර සහභාගි වූ අවසාන තරගාවලියේදී ද ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි ජයක් ලබන්නට පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය.

Social and Equity

දුෂ්මන්ත නැති එක ලොකු පාඩුවක්

Social and Equity

පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක්

Social and Equity

පොලීසිය ජාවාරමට සම්බන්ධ මෝදර බායි සොයයි

Social and Equity

මිල අධික ක්ෂණික ආහාර මිලදී ගැනීම අඩුවෙයි

Social and Equity

පොලිස් නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරීවලින් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරී සිදු කරන තෙක් එම කොමිසම ස්වාධීන නොවන බවයි.

Social and Equity

සිරිධම්ම හිමිට අධිකරණයෙන් කොන්දේසි රැසක්

Social and Equity

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 4 වනදා 05 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කලා.

Social and Equity

ඌවට වෙනසක්

Social and Equity

තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විස වීමෙන් ගොවීන් 54 දෙනකු මියගොස් ඇති බවට මෙරට ප්‍රධාන පළිබෝධනාශක වර්ග බෙදාහරින සමාගම් නියෝජිතයන් පෙන්වා දුන් බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (22 ) නිවේදනයක් නිකුත් කරමින් හෙළිකර තිබිණි.