Monday, October 28, 2024
Follow Us
Social and Equity

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක්

Social and Equity

පනවා ඇති තහනම ඉවත් කළ පමණින් කංසා වාණිජ වගාවක් බවට පත් කළ නොහැකි බව කෘෂි විශේෂඥයෙක් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක සිට තහනමට ලක්ව ඇති හේතුවෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් කංසා බීජද රට තුළ නොමැති බවයි ඒ පිළිබද අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ.

Social and Equity

ඌව පළාතේත් මාතර, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය සඳහා අවසර ලබාදුන්න ද තවදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

Social and Equity

තවත් දින 4 ක් පමණ ගතවන තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සීමාසහිතව බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඇනවුම් කළ ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් එලෙස ගෑස් බෙදාහැරීම සීමා කළ බවයි.

Social and Equity

අද වතුර කපන ප්‍රදේශ මෙන්න

Social and Equity

පාසල් ළමුන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

Social and Equity

උතුරු පළාතේ අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

දියවඩන නිලමේගෙන් දැනුම්දීමක්

Social and Equity

පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

Social and Equity

HIV ආසාදිතයෝ මසකට 60ක් ලියාපදිංචි වෙයි

Social and Equity

ලිංගිකව සතුටු කරන කතුන්ට කෝටිපති හාම්පුතුන්ගෙන් දැඩි ඉල්ලුමක්

Social and Equity

ලෝක කුසලානයේදී ආබාධයට ලක්වූවේ ඔට්ටුවකට ?

Social and Equity

පවතින දුම්රිය ප්‍රමාදයන් තවත් මාස 4ක පමණ කාලයක් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ පීලි සහ අමතර කොටස් හිගය හේතුවෙන් දෛනිකව දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවයි.

Social and Equity

දරුවාගේ මවගේ සොහොයුරා අත්අඩංගුවට

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන් නිවේදනයක්

Social and Equity

සමාජ මාධ්‍ය ජාලාවල පොලිස්පතිවරයා පිළිබදව හුවමාරු වන වීඩියෝ පටයේ සදහන් ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

Social and Equity

සති අන්තයේ විදුලිය කපන්නේ මෙහෙමයි