Monday, October 28, 2024
Follow Us
පැය 16ක ජල කප්පාදුවක්

අද වතුර කපන ප්‍රදේශ මෙන්න


අද(26) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද දින රාත්‍රී 10 සිට හෙට(27) පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Aruna