Friday, October 25, 2024
Follow Us
Social and Equity

A group of senior monks belonging to the three Chapters are scheduled to make a request of all political parties not to give nominations to any Buddhist monk at the upcoming general election.

Social and Equity

Archbishop of Colombo Malcolm Cardinal Ranjith is currently studying a request made by President Gotabaya Rajapaksa who had requested him to name a representative to a new commission which he intends to appoint to probe the Easter Sunday attacks, a church official said yesterday.

Social and Equity

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Social and Equity

Switzerland has said it would support Sri Lanka in all measures to investigate and resolve the Swiss Embassy employee matter by due process of law but that the concerned employee still cannot be questioned on health grounds.

Social and Equity

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අදින් (02 දා) ආරම්භ වේ.

Social and Equity

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය තුළ සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

Social and Equity

IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were further remanded until December 17 by Colombo Additional Magistrate Priyantha Liyanage today.

Social and Equity

2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Social and Equity

දෙසැම්බර් 01 වන දිනයට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඊයේ (නොැවැම්බර් 30) දින ලෝක ඒඩ්ස් දින පාගමන පෙරවරු 08 ට බොරුල්ල කැම්බල් පිටියෙන් ආර්ම්භ විය.

Social and Equity

2017 වසරේදී පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව 2020 මාර්තු 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

Social and Equity

පදික වේදිකා අවහිර වන ලෙස පත්වාගෙන යන සියලුම ත්‍රීරෝද රථගාල් ඉවත් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Social and Equity

The Human Rights Commission of Sri Lanka (HRCSL) is deeply concerned by media reports that an employee of a diplomatic mission in Sri Lanka had recently been abducted by a group of unknown persons who had allegedly demanded that she provide them information pertaining to Sri Lankans who have sought protection through that embassy.

Social and Equity

The Chairman of the Presidential Commission of Inquiry (PCoI) probing the Easter Sunday attacks has told President Gotabaya Rajapaksa that he had reasons to believe that certain officials had prepared forged documents in order to cover the failure led to the terror attacks.

Social and Equity

Students sitting for the GCE O/L examination could complete their exam at a nearby centre in case of inclement weather hindering them from reaching their scheduled examination centres, the Examination Department said.

Social and Equity

මහමග ගමන් කරන ජනතාවට සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන මගීන්ට අපහසුතා ඇතිවන පරිදි සිඟමනේ යෙදෙන යාචකයන් සියලු දෙනා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රජය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහි මුල් පියවර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

Social and Equity

පාසල් සිසුන් හතළිස් හාරලක්ෂයක් සඳහා මෙම වසරේ (2019) නිල ඇඳුම් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 260 ක් වැයකර ඇත. පෙර වසරට වඩා රුපියල් තිස් අට කෝටි අට ලක්ෂයක් මෙම වසරේ නිල ඇඳුම් සඳහා වැඩිපුර වියදම් කර ඇති අතර සිසු සංඛ්‍යාවද පෙර වසරට වඩා ලක්ෂයක වැඩිවීමක් පෙන්නුම් කරයි.

Social and Equity

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. රාජාංගනය, උඩවලව, අංගමුව හා දැදුරු ඔය ඇතුළු ජලාශ කිහිපයක මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

Social and Equity

යම් පාර්ශවයක ප්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. දේශපාලන පක්ෂවලට විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම් නැතැයි අද (30) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා ප්‍රකාශ කළේය.