Thursday, October 24, 2024
Follow Us
Social and Equity
  • ව්‍යාජ ස්ටිකර ජාවාරම තවදුරටත් සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කරන ලෙසට නිර්දේශ

• මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමට නිර්දේශ

Social and Equity

Miss Srilanka සහ Mr Srilanka 2023තරඟාවලිය ඊයේ(03) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා සාර්ථකව අවසන් විය. එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 06 දෙනෙකු තෝරා පත්කර ගැණින.

Social and Equity

මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (සැප්තැම්බර් 01)  අභිමානවත් අයුරින් සමරනු ලබයි.

Social and Equity

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව විදේශ සංචාරකයන් වෙත ආකර්ෂණය කිරීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා ලක්සලට නිෂ්පාදන සපයන ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ පළමු වැඩසටහන අද (07) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Social and Equity

අදට (03) යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව ඊයේ දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා අද  දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Social and Equity

නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය ඊයේ (04) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Social and Equity

මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

පරිසර දූෂණය සඳහා වැඩි වශයෙන් දායක වන පොලිතීන් ජීර්ණය කරවන දිලීරයක් සොයාගැනීමට කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

Social and Equity

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් පසුගිය සතියේ දී අමාත්‍යාංශ කාර්‍යාලයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සුහද කතාබහක නිරත විය.

Social and Equity

දැනට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.

Social and Equity

මෙරට කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා USAID ආයතනයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත්  කළේය.

Social and Equity

2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

Social and Equity

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Social and Equity

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

Social and Equity

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

Social and Equity
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.