Thursday, October 24, 2024
Follow Us
Economic

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic

ගාල්ල නගරයේ උසස් තත්ත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Economic

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.

Economic

ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

Economic

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව නීතිමය රෙගුලාසි නිකුත් කෙරේ

Economic

වර්ෂ 2015 ජනවාරි 01 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

විදේශ ගත ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2021 දෙසැම්බරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 සිට 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා වැඩි වී තිබේ.

Economic

Indian Union Minister Nitin Gadkari on Thursday said that Sri Lanka and Bangladesh have shown their keenness to import ethanol from India. 

The minister of road transport and highways said that he discussed about ethanol with the government of both the countries—Sri Lanka and Bangladesh.

"I was able to discuss this matter with PM of Bangladesh and even the Sri Lankan minister. Both are keenly interested about import of ethanol from India for adding ethanol into petrol in Bangladesh and Sri Lanka," Gadkari said while addressing the CII Conference on Bio-Energy.
     
The minister also said that in 15 days he has a meeting with Petroleum Minister Hardeep Singh Puri, where a discussion would be made on making a policy for starting of ethanol pumps in the country.
     
The future of ethanol is very good, the minister said.
     
The government, he said, is eager to purchase more ethanol and also convinced to encourage the use of alternate fuel.
     
"Because of green fuel the pollution problem is also going to resolve," Gadkari explained.(PTI)

Dailymirror 

Economic

“ Inco 2023” කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Economic

A high-level delegation of the Communist Party of China (CPC) led by its International Department Vice Minister Chen Zhou will visit Sri Lanka from January 14 to 18, the first official visit of the Chinese party in 2023 and after the 20th CPC National Congress, diplomatic sources said.

Economic

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මාධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

Economic

පසුගිය දෙසැම්බර් මාසයේ මහා භාණ්ඩාගාරයට ආදායම් ලෙස රුපියල් බිලියන 147 ක් ලැබුණත් වියදම් සඳහා රුපියල් බිලියන 154 ක් වැය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Economic

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද (12) සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Economic

ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවීමට ඊයේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Economic

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Economic

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කරමින් ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.