Thursday, October 24, 2024
Follow Us
Economic

Governor Dr. Nandalal Weerasinghe yesterday claimed that measures taken by the new administration at the Central Bank indeed helped to minimise the damage to the economy from the twin crisis in the Balance of Payments and external debt.

Economic

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදාහැරීම මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

Economic

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි.

Economic

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබේ.

Economic

දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද පහස ලබන ලංකාවේ වෙරළ  තීර අතරේ වඩාත්ම සොදුරුතම වෙරළ  තීරයක් වන නිලාවේලි වෙරළ ආශ්‍රිතව ඉදිව තිබෙන සංචාරක හෝටල් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ,කුච්චවේලි හා ඉරක්කන්ඩි යන ප්‍රදේශවල සංචාරක හා ඉඩම්ඩම්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණ චාරිකාවක  නිරත විය. 

Economic

2023 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

Economic

යෝජිත ව්‍යාපෘතිය චයිනා මර්චන්ට් පෝට් සමාගම (CM Port) කොළඹ ජාත්‍යන්තර බහාළු පර්යන්ත (CICT) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Economic

නීත්‍යනුකූල ක්‍රමවේදය ඔස්සේ පමණක් මාසයකට ඩොලර් බිලියනයක සහ වර්ෂයක් තුළ ඩොලර් බිලියන දොළහක විදෙස් ප්‍රේෂණ ඉලක්කයක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසයි.

Economic

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

Economic

The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) contributed a sum of Rs. 03 billion to the Treasury. Labour and Foreign Employment Minister Manusha Nanayakkara officially handed over the cheque to President Ranil Wickremesinghe at the Presidential Secretariat today (23).

Economic

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමනානාකරණය ඉතා අසීරු තත්ත්වයකට පත් වී ඇති  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Economic

Sri Lanka's Ambassador to Türkiye S. Hasanthi Urugodawatte Dissanayake paid a courtesy call on Governor of Ankara, Vasip Sahin recently and had a fruitful discussion on strengthening bilateral relations between Türkiye and Sri Lanka.

Economic

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Economic

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.

Economic

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Economic

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

බිත්තර මිල සඳහා උපරීම මිලක් නියම කරමින්  නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic

‍ෙශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත.