Thursday, October 24, 2024
Follow Us
බිත්තර සඳහා සහතික මිලක් නියම කරයි

බිත්තර මිල සඳහා උපරීම මිලක් නියම කරමින්  නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් හා  රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස දැක් වේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.