Thursday, October 24, 2024
Follow Us
Economic

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Economic

සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. 

Economic

ආනයන අත්හිටවූ දින සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

Economic

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

Economic

Did EAM Jaishankar’s visit to Colombo fulfil the Sri Lankan Government’s expectations for help with the economic crisis?

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද (26)  මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

Economic

වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ට මාසිකව ලැබුණු රුපියල් 700 ක දීමනාව රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය අනුමැතිය හිමි වි තීබේ.

Economic

වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර පවසයි.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජනවාරි මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.

දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට

Economic

මෙරට රන් මිල තවත් පහළ යමින් තිබෙන බව රත්‍රං නිෂ්පාදකයින් පවසයි.

 ඒ අනුව අද (30) රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

 රන් අවුන්ස - රු. 698,603.00

 කැරට් 24 ග්‍රෑම් 1 - රු. 24,650.00 

 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 197,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු. 22,600.00 

 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 181,800.00

 කැරට් 21 ග්‍රෑම් 1 - රු. 21,570.00 

 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 172,550.00 

ARUNA

 

Economic
• රට බෙදීමට කිසිසේත් සූදානම් නැති අතර කිසි විටෙක සිංහල ජාතිය පාවා දෙන්නේ නැහැ
• ඉඩම් කොමිසම පත් කර ජාතික ඉඩම් ප්රතිපත්තියක් ක්රියාත්මක කළ යුතුයි – ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි
Economic

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා පවසයි.

Economic

වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් මිඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

2023.01.19 පැවති කමිටුවේ දිගුවක් ලෙස  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේන්තු  මන්ත්‍රී මහාචාර්ය  රංජිත් බණ්චාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (25) රැස් විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.

Economic

පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල්වල තොග මිල පහළ ගොස් තිබේ.

Economic

‍ෙවිදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටි.

Economic

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ  ක්‍රියාවලිය අවසන් වනු ඇති බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් පවසයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (23) අවධාරණය කළේ ය.