Thursday, October 24, 2024
Follow Us
Economic

මූල්‍ය නොවන සේවාවන් සඳහා හඳුන්වාදුන් බදු සංශෝධනය පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අයිතම දෙකකට අදාළව සහන ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Economic

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නැති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

Economic

The IMF announced on Monday, that global growth is expected to slow from 3.4% in 2022 to 2.9% in 2023 in a press briefing held in Singapore to mark the launch of the January update of the World Economic Outlook report.

Economic

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා ඇත. 

Economic

මෙම වර්ෂයේදී විදේශ රැකියා වලින් හිමිවන ආදායම ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Economic

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Economic

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලුවලට හැකි පළමු අවස්ථාවේ ම විසඳුම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව මගින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහත අගයකට පැමිණ තිබෙන බව රජය පෙන්වා දෙයි.

Economic

මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Economic

කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

Economic

බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇති බව වාර්තා වෙයි. 

Economic

රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකර කඩිනමින් ණය ආධාර ලබාදෙන ලෙස චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.

 චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.

ARUNA

Economic

2022 වසරේ අපනයන ආදායම ප්‍රථම වරට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවූ අතර, එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9 ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Economic

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසයි. 

Economic

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට දැනුම් දී තිබේ.

Economic

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.