Thursday, October 24, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට දැනුම් දී තිබේ.

 ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගත් ගැණුම්කරුවන්ගේ එකතුවක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂවරිය ට මේ සම්බන්ධව ලිපියක් යොමු කර තිබේ.

ARUNA