මෙරට රන් මිල තවත් පහළ යමින් තිබෙන බව රත්‍රං නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව අද (30) රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
රන් අවුන්ස - රු. 698,603.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 24,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 197,150.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 22,600.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 181,800.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 21,570.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 172,550.00
ARUNA