Thursday, October 24, 2024
Follow Us
උද්ධමනය පහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ 2022 දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය 59.2%ක් බවය.

 2022 නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වූයේ 65%ක් ලෙසය.