Saturday, October 19, 2024
Follow Us
State

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය.

State
යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්රා ආකාරයට සහ ප්රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිම සදහා වු මිල නිර්ණය කිරිමේ ක්රමවේදයක් සදහාත්, විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් යුත්ව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්රා ආකාරයට සහ ප්රබලතාවයට අදාළව මිල නිර්ණය කිරීමේ ක්රමවේදයක් ස්ථාපනය කිරීම සදහා අති විශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා විසින් ප්රකාශයට පත් කර ඇත.
State
නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්රියාත්මක වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් ඒකකය කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
State

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

2025 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/නීත්‍යනුකූල භාරකරුවන් ලබා දී ඇති උපදෙස් හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ‌ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2024 ජුලි 31 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ.

උපදෙස් චක්‍රලේඛය ලබා ගැනීමට පිවිසෙන්න

Sinhala

https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_S.pdf

 

Tamil

https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_T.pdf

State

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ නව විදුලිබල පනත් කෙටුම්පත වෙනුවෙන් කථානායකවරයාගේ සහතියකය ඊයේ (27) හිමි විය.

State

අද (06) සිට ලබන 21 වැනිදා දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනි ඓතිහාසික කතරගම මහා දේවාලේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීමේ  විශේෂ ස්ථාන වෙන් කර ඇති බව කතරගම පොලිසිය සඳහන් කරයි.

State

රාජ්‍ය සේවයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් අද (01) දින සිට ක්‍රියා­ත්මක වන පරිදි ගෙවී­මට රජය තීර­ණය කර තිබේ. මෙතෙක් සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කර ඇත.

State

ශ්‍රී ලංකාවේ ජාතික පද්ධතියට සම්බන්ධ සමස්ත සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගා වොට් 1000 ඉක්මවීමට මෙම වසරේ ජුනි මාසය වන විට සමත්ව ඇත.

State

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

State
  • වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්‍රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක්.
  • ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම අරමුණයි.
  • උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති.
State

හෙට (28 ) සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

State
 
කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්රමයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
State

The Department of Immigration and Emigration has extended the validity of all passports that expire from June end by one year until the issuance of the e-passport project takes off in January next year.

State

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවර්යයෙන්ම පාසල් තුළ රැදී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State
හෙන්රි පේද්රිස් ක්රීඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන යමින් එකී ක්රීඩාංගනය ඉසිපතන විද්යාලය වෙත පවරා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
State

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා (7) ආරම්භ විය.

State

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.