Saturday, October 19, 2024
Follow Us
විශ්‍රාමිකයින්ගේ දීමනාව දීමේ චක්‍රලේඛය නිකුත්  කෙරේ

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3000/-ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීම 2024 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

 454408865 976008920998530 9179450139321563422 n