Saturday, October 19, 2024
Follow Us
State
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසීය.
State

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

State

සංවර්ධන නිලධාරී සේවයේ II සහ 111 ශ්‍රේණිවල කඩඉම් විභාග ලබන ජුනි 30 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

දිවයින පුරා පැවැත්වෙන පොසොන් මහෝත්සවයට අදාළව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි

State

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා  අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. 

State

The Cabinet of Ministers on Tuesday approved instructing the legal draftsman to expedite the completion of the Bill for establishing the Sri Lanka Institute of Food Science and Technology, incorporating the necessary amendments. 

State

අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලබාදී තිබෙන උපදෙස් කියවා නිවැරදිතව මාර්ගගතව (online) අයදුම්පත්‍ර 2024.07.10  යොමු කරන ලෙස සියලුම අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටි.

විඩිදුර තොරතුරු පහත නිවේදනයේ දක්වා තිබේ.

exam 2 sin

State

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජනාධිපති ජානක වක්කුඹුර මහතා පැවසීය.

State
  • Committee of Inquiry to be chaired by Ms. A.N.J. De Alwis, Retired Judge of the High Court.
  • Report on the findings due by September 15, 2024.
State

අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කරනු ලබයි. 

State

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීම ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි.

State

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

State
 
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පරිහරණකරුවන් හා නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ http://pms.railway.gov.lk යන වෙබ් සබැඳියෙන් 2024.07.15 දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර එම දිනට ලියාපදිංචි නොවන සියලුම අනවසර පදිංචිකරුවන් දුම්රිය පරිශ්රවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.
State
  • ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.

State
  • The President has instructed the introduction of relief packages for the education and fishing sectors.

State Minister of Technology, Kanaka Herath, announced that the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) has granted preliminary approval for ‘Starlink’ to provide satellite-based internet services in Sri Lanka.

State
පොසොන් උත්සවය නිමිත්තෙන් මහව දක්වා විශේෂ දුම්රිය ධාවනය වන බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
State

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

අපොස උසස් පෙළ (2023/2024) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.