Saturday, October 19, 2024
Follow Us
දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව සංශෝධනයක්

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 ඒ අනුව  ලබන අගෝස්තු 01 වනදා සිට ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය උදෑසන 10.00 ට ආරම්භ කරන බව   එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ටය.