Saturday, October 19, 2024
Follow Us
අගෝස්තුවේ ඉන්ධන මිල වෙනස් නොවේ

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේ.