Saturday, October 19, 2024
Follow Us
තැපැල් ඡන්දය අයදුම් කිරීම අගෝස්තු 5 අවසන්

ජනාධිපතිවරණය - 2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අගෝස්තු මස 5 වැනි දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දේ.එම නිවේදනය පහත සඳහන් වේ.

 MR 7 page 0001 edited