Saturday, October 19, 2024
Follow Us
ලබන සඳුදා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා(05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

එළැඹෙන සඳුදා (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරන බවයි පොලීසිය පැවසීය.

ඒ අනුව එම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

3 111

 

3 333