දුම්රිය සේවය යළි යථා තත්වයට පත් කරන්නේ නම් ඊට පෙර දුම්රිය සේවකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් තහවුරු කළයුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එසේ නොමැතිව දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම පිළිබඳව පමණක් බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් එය දුම්රිය සේවකයන්ගේ මෙන්ම මගීන්ගේද ජීවිත අනතුරේ හෙළීමක් බවයි එම සන්ධානයේ කැඳවුරම්කරු එස්.පී. විතානගේ මහතා පෙන්වා දෙන්නේ.
Sri Lanka yesterday recorded its highest ever case load of positive COVID-19 patients in the country bringing the total to 304.
Heavy pressure from the need of tackling constitutional crisis and public sector trade unions is mounting against the caretaker government against the holding of elections within a short period of time without further delay by declaring a quick victory over the COVID-19 virus.
The Archbishop of Colombo, Cardinal Malcolm Ranjith, today demanded action against politicians for negligence which led to the Easter Sunday attacks.
Sri Lanka today commemorates the one-year anniversary of the coordinated terror attacks that left the country devastated on the 21st of April 2019.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
More than 1,000 people belonging to 242 families from Bandaranayake Mawatha in Colombo 12, have been sent to quarantine centres, the Army said.
තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් 295 ක් දක්වා වැඩි වී ඇත.
Five more patients had tested positive for COVID-19 today increasing the number of cases to 309 in the country, the Health Ministry said.
Ignoring the concerns of environmentalists, an ambitious beach conservation project is now nearing completion at a cost of Rs.890 with the expediting of the construction of an artificial beach between Kalutara and Mount Lavinia even during the Covid -19 crisis periods.
ඊයේ දිනයේ කොටහේන බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිට, දැනට නිරෝධායනයේ සිටි අය අතරින් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීමත් සමඟ අප්‍රේල් 22 වනදා කොළඹ ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ තීරණය රජය යළි සමාලෝචනය කිරීමටත් ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
දැනට පොකුරු වශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ පොකුරු ප්‍රමාණය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් රෝගය පාලනය කරගැනීමේ අවස්ථාව ද ගිළිහී යාහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
The Alcohol and Drug Information Centre (ADIC) said today experts and all who love the nation were astounded by the government’s decision to re-open bars along with relaxation of curfew and urged the President to take urgent action against this scheme.
ඊයේ (19) දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 16 දෙනෙක්ම පසුගිය 15 වනදා කොරෝනා ආසාදිතයකු වශයෙන් හදුනාගත් කොටහේනේ පදිංචි කාන්තාවගේ අසල්වැසියන් සහ ඒ සම්බන්ධ පුද්ගලයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ (20) දිනයේ පිළියන්දල ග්‍රාමෝදය මාවතෙන් හමුවූ කොරෝනා ආසාදිතයාට එම වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
This document, prepared by the Ministry of Health, outlines the guidelines to be followed at workplaces, to prevent/control the spread of COVID-19 infection and to promote the health of workers. The measures are simple to follow and can be adopted easily.
Page 555 of 686