Sri Lanka Police says they have information arising from ongoing investigations into the terror attacks on Easter Sunday to believe that a second wave of attacks was planned, after the Easter Sunday bombing that took place last year.
ඊයේ (18) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 10 දෙනා පිළිබඳ විස්තරයක් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.
The curfew which had been imposed in order to control the spread of COVID–19 has been relaxed in 18 districts from today (20), with the objective of restoring normalcy in the civilian life.
Despite the spread of COVID-19 within the country has been controlled to a certain point, the risk still has not subsided, says Director-General of Health Services Dr. Anil Jasinghe.
The Government Medical Officers’ Association (GMOA) has written to COVID19 National Task Force Chairman and Army Commander Lieutenant General Shavendra Silva requesting him to consider establishing task force groups at a district level.
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය බළලුන්ට පමණක් නොව තවත් සත්ව වර්ග රැසකට වැළදෙන බවට පර්යේෂකයින් පිරිසක් අණාවරණය කර ගෙන තිබෙනවා.
Six more persons have tested positive for COVID-19, stated the Director-General of Health Services Dr. Anil Jasinghe.
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුළ පාලනය වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Liquor stores and retailers with a valid excise license will be permitted to operate in their respective areas during the hours stipulated in the liquor permit, Deputy Excise Commissioner Kapila Kumarasinghe issuing a statement said.
ශී‍්‍ර ලංකා ජාතික රෝහල අමතා රෝගීන්ට දුරකථනයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව් කේ වික‍්‍රමසිංහ පවසන්නේ කෝවිඞ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලූ ප‍්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් මේ වනවිට විවිධ අපහසුතාවයන්ට මුහුණ දී ඇති බවයි.
ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ඒකක සදහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන සදහා ග‍්‍රාම නිලධාරීන් අද සිට යළි එක් වනවා.
Sri Lanka government is availing every surveillance tool at their disposal to help curtail the spread of the novel corona virus as the tally of COVID-19 infections in Sri Lanka has climbed to 254 cases.
The toll of Covid-19 cases in Sri Lanka has increased to 248 with four Covid-19 infected patients being reported today, the Health Ministry said.
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවසීය.
හෙට (20) සිට කි‍්‍රයාත්මක වන පොදු ප‍්‍රවාහන සේවාවලදී සීමා රැසක් පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ කොටහේනේ කාන්තාවගේ දෙවන පුත‍්‍රයා ලගින් ඇසුරු කල ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තුන් දෙනෙකු අද (18) උදෑසන නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාල කාන්තාවගේ දෙවන පුත‍්‍රයා කිහිප වතාවක්ම ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Page 556 of 686