තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 303 දක්වා ඉහළ නැඟ තිබේ.
අද උදෑසන ද රෝගීන් 24 දෙනෙකු වාර්තා වී තිබුණු අතර මෙතෙක් අද දිනයේ වාර්තා වූ සම්පූර්ණ රෝගීන් ගණන 32කි.
එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් එක් දිනකදී හමුවූ වැඩිම කොරෝනා ආසාදිත රෝගීන් ගණන වේ.
(LNW)