Sunday, October 27, 2024
Follow Us
Social and Equity

බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා. නිෂ්පාදන වියදමට අනුව එම මුදලට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Social and Equity

පෙණහලු ආශ්‍රිත රෝගවලින් මියයන භාගෙට භාගයක්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව සිදුකළ මරණ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පවසයි.

Social and Equity

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Social and Equity

උතුම්වූ බුදු දහමෙන් පෝෂණයවූ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිදු දේශපාලනඥයෙකුට ඉඩ ලබාදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

Social and Equity

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි.

Social and Equity

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Social and Equity

ආනයනික කිරි පිටි මිල ගණන් ඉදිරියේදී යළි ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඊට හේතුවී ඇත්තේ නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිරිපිටි නිෂ්පාදනය සියයට 8 කින් පමණ පහත වැටී තිබීමයි.

Social and Equity

ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳ වැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමය පවසනවා.

Social and Equity

සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල් 72,01541) වාර්තාගත ආදායමක් ලැබී ඇත.

Social and Equity

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

Social and Equity

ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ආසන්න රටවල වායුගෝලයේ ඇතිවන වායු දූෂණ තත්ත්වයන්ගේ බලපෑම ඉදිරියේදී ද ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ සුළං ප්‍රවාහයේ ඇති වෙනස්වීම මත වායු දූෂණයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන ප්‍රමාණය වෙනස් විය හැකි බවයි.

Social and Equity

ඉන්දියාව ලංකාවෙත් හුස්ම හිර කරයි

Social and Equity

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන චමින්ද වාස් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීමට නියමිතයි.

Social and Equity

ඇල්කොලයිසර් බැලූන තොගයක් ගෙන්වීමට සූදානම්

Social and Equity

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

ප්‍රදේශ රැසකට තද සුළං

Social and Equity

නත්තල් සැරසිලිවල නව මිල ගණන් මෙන්න