Sunday, October 27, 2024
Follow Us
Social and Equity

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසය විශ්වාසය පළ කරයි.

Social and Equity

වෙළඳපොලේ තවදුරටත් බිත්තර හිඟයක් පවතිනවා. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එලෙස බිත්තර හිඟයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Social and Equity

අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්. කෙසේ වෙතත් නත්තල් සැරසිලි සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි පිටකොටුව සැරසිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන්නේ.

Social and Equity

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා කාර්යාලය යටතේ තිබෙන මූලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් 46 කට දිනපතා ආහාර ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන්ට මාස දෙකක පමණ කාලයක් මුදල් ලබා නොදීම හේතුවෙන් තවදුරටත් එම රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කොන්ත්‍රාත්කරුවෝ පවසති.

Social and Equity

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.

Social and Equity

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් දින 72ක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඉකුත් 16 වැනිදා ඇප නියම වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (19) වන විටත් බන්ධනාගාරයේ රැඳී සිටියාය.

Social and Equity

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Social and Equity

ගුවන් සේවිකාවන් බඳවා ගන්නා ආයතනයක් මුවාවෙන් අන්තර්ජාලයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුරූපී තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට සැක මතුව තිබේ.

Social and Equity

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති නිසා වර්ෂාවේ වර්ධනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) දිනයේ දී අපේක්ෂා කරනු ලබනවා.

Social and Equity

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගේ දුරකතනය ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා වහා බොරැල්ල පොලිසිය වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (20) දුරකතන සමාගම් කිහිපයකට නියෝග නිකුත් කළේය.

Social and Equity

නැවත වරක් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් වලදී සිදු කර ඇති උපකල්පනයන් සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.

Social and Equity

If the electricity bill is increased in a way that violates the basic rights of the public, then it is ready to intervene as a stakeholder without complaint, the Sri Lanka Human Rights Commission (SLHRC) said.

Social and Equity

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 20 නියම කළේය.

Social and Equity

ලබන වසරේ මුල් කාල සීමාව තුළ මෙම වසරටත් වඩා වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.

Social and Equity

දකුණු බෙංගාලබොක්ක මුහුදුප්‍රදේශයේ පවතිනඅඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌවපළාත්වල අහස වලාකුළින් පරව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

ආර්ථික මධ්‍යස්ථාන රැසක අදත් ඇතැම් උඩරට එළවළු වර්ග මිල ගණන් ඉහළ මට්ටමක පැවතියා.