Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

දිවයිනේ සමස්ත පාසල් අතරින් සියයට හැටහයකට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බව විගණන පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

Social and Equity

ශරියා නීතියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කළ ප‍්‍රකාශයට මුස්ලිම් සමාජයෙන්ම විරෝධයක් එල්ල වනවා. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පවසන්නේ එම ප‍්‍රකාශය වෙනත් අරමුණක් පෙරදැරිව සිදු කළ එකක් බවයි. මේ, එම සංගමයේ මාධ්‍ය ලේකම් අශේක් ෆාසිල් ෆාරුක්.

Social and Equity

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට සහ බැටික්ලෝ කැම්පස් සඳහා 2017 වසරට පෙර ලැබුණු මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුවට බලයක් නොමැති බව අද (26) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය විය.

Social and Equity

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.

Social and Equity

මුස්ලිම් විවාහ නීතිය වහාම සංශෝධනය කළ යුතු බව මුස්ලිම් කාන්තා සංවිධාන අවධාරණය කරයි.

Social and Equity

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අද දිනයේද ක්‍රියාත්මක වේ. පුද්ගලයන් සිව් දෙනෙකු අද කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Social and Equity

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

Social and Equity

With the aim of looking into the possibility of regulating social media to prevent the spread of false and revengeful statements being disseminated through social media, the Sectoral Oversight Committee on Legal Affairs (anti-corruption) and Media has decided to summon the relevant persons before the committee to gather evidence for investigations.

Social and Equity

The Yala National Park will be closed temporarily to local and foreign tourists from September 1 till October 31, the Wildlife Conservation Department said.

Social and Equity

General Secretary of the Bodu Bala Sena (BBS) Galagoda Aththe Gnanasara Thero has had to change his name, CEO of the Bodu Bala Sena organization Dilanthe Withanage told Sri Lanka Mirror.

Social and Equity

In accordance with the Z–score ratings done by the University Grants Commission (UGC) based on the Advanced Level Examination 2018 results, 30,830 students have been selected for university entrance for the 2018/2019 academic year.

Social and Equity

කොළඹ, බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව අද සිට මාස 3 ක කාලයක් විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ, කොළඹ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියේ සිට තුම්මුල්ල වටරවුම දක්වා වූ මාර්ගයේ සිදු කෙරෙන කැණීම් කටයුත්තක් හේතුවෙන්.

Social and Equity

Religious leaders from Buddhist, Hindu, Islam and Christian faiths, VVIPS, antiwar and social justice activists from across the country will be gathering in Colombo to consider what they can do together to restore lasting peace in the island nation.

Social and Equity

The Organiser of the Enterprise Sri Lanka Exhibition, the Finance Ministry, yesterday said that over 500,000 people of Rajarata have visited the exhibition.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා බොදුබල සේනා සංවිධානය වෙතත් අවස්ථාව ලබාදී ඇති බව එම සංවිධානය පවසයි.

Social and Equity

ඉන්දියානු ආධාර යටතේ ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට වසර තුනක් සම්පූර්ණ කර තිබේ. තුන්වන වර්ෂ පූර්ණය සැමරීම සඳහා අද (27) විශේෂ උත්සවයක් පැවැත්විණි.

Social and Equity

ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි.

Social and Equity

රජය මගින් ලබාදෙන කිරි පැකැට්ටුව පාසල් දරුවන්ට ලබානොදෙනෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.