Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

Former Inspector General of Police N.K. Illangakoon testifying before the Parliament Select Committee said that when information surfaced of Sri Lankans migrating to Syria to join the ISIS in 2015, he constituted a committee that met weekly to discuss what he describes as a ‘dangerous trend’.

Social and Equity

The assets of Dr. Neville Fernando Hospital in Malabe has not yet been taken over by the government, says the Director-General Finance and Accounting of the Ministry of Health Hemantha Swarnathilake.

Social and Equity

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයේ සැකකරුවෙකුට ජර්මන් අධිකරණයක නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබේ.

Social and Equity

M.R Latiff, Senior DIG and Commandant of the Special Task Force testifying before the Parliament Select Committee mandated to probe the Easter Sunday terror attacks said that although a ‘wealth of information’ had been available prior to the attacks including details of the bombers, very little ‘action-able’ information had been passed on to the STF.

Social and Equity

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිතව ඇත.

Social and Equity

ආන්දෝලනාත්මක ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කිරීමෙන් අගතියට පත් මවුවරුන්ට ජනාධිපතිවරයා හමුවී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

Social and Equity

Former Commandant Eastern Province Major General Lal Perera yesterday said he had warned National Thowheed Jamaath Leader Zahran in 2014 to desist from extremist activities he was engaged in.

Social and Equity

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය කෙසේවෙතත් බුද්ධ නීතියට අනුව කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ප්‍රකාශ කර තිබේ.

Social and Equity

මීට පෙර කතෝලික සභාවේ ගරු රදගුරුතුමන්ලාවත් ගරු පියතුමන්ලාවත් කිසවෙක් ප්‍රසිද්ධියේ දේශපාලනය නොකළ බව දක්වමින් ලංකාවේ කතෝලික සභාවේ නිල පුවත්පතේ වසර 5 සහය කතෘ වරයෙකු වූ ලකිත් ශ්‍යාමන් චෝදනා කරයි.

ඒ සම්බන්ධව ඔහු සිදුකර ඇති විග්‍රහයක් අප වෙත ලැබී ඇති අතර අප එය සංස්කරණයකින් තොරව මෙසේ පළකරමු.

"මැතිවරණයක් පැමිණියාමත් කිසිම පූජක පුතෙකුට තම තමන්ට රිසි පක්ෂයකට ඡන්දය භාවිතා කරන්න කතෝලික සභාව තුල අවසර තිබුණේ නෑ. මැතිවරණයක් පැමිණියාම රදගුරුතුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා ඒ ඒ රදගුරු වසම් තුල රැස්ව සාකච්චා කොට තීරණයකට එනවා මෙවර සියළු දෙනා මොන පැත්තකට ඡන්දය භාවිතා කල යුතුද යන වග. ඒ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මිසක එතුමන්ලාට වාසි වෙන ආකාරයකට නොවේ. ඒ එන තීරණය අනුව තම ඡන්දය භාවිතා කරන්න රදගුරු තුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා වගකීමෙන් බැදී සිටිනවා සේම කිසිම ආකාරයෙන් එම තීරණය කිසිම අයෙකුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ ඒ තීරණය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පෙල ගැස්වවීම සපුරා තහනම් වෙනවා.

එහෙත් දැන්.....
කාදිනල්තුමා.....
ලෝගු ඇදගෙන ප්‍රසිද්ධියේ දේශපලනය කරනවා.

කාදිනල්,
ඔයා මහින්දගේ ගජයා බව ඇත්ත.
ඔයා ඔයාට හිමි වරප්‍රසාද බාවිතා කරලා මහින්දගේ කළු සල්ලි එහා මෙහා ගෙනයපු බවත් ඇත්ත.

එහෙත් ඔයාගේ මජිරි තක්කඩි දේශපාලනයට ලංකාවේ කතෝලික සභාව ඈදා ගන්නවත් ඒ තක්කඩි දේශපාලනය කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය මතට ගෙනෙන්නවත් ඔබට අයිතියක් නැති බව කරුණාකර සිහි තබා ගන්න. ඔබට එසේ කරන්නට බැරි නම් ලෝගුව ගලවා මහින්ද සරණ ගොස් ඕනා තකතීර දේශපාලනයක් ඔහුත් සමග කොර ගත්තා වුවද අපට කම් නැත. කරුණාකර කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය කෙලසන්න එපා.

Social and Equity

සාෆි වෛද්‍යවරයා සිංහල මව්වරුන් දහස් ගණනකට වඳ සැත්කම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුවද එවැනි අපරාධයක් සිදුකර ඇති බව මෙතෙක් කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බව නීතිපතිවරයා විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ. ඒ අදාල වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ අධිකණය වෙත කරුණු දක්වමිනි.

Social and Equity

Terrorist Investigation Division (TID) Inspector T. R. K. R. Pathirana yesterday blamed the delay on the part of Attorney General’s Department to answer a query made to him by his institution with regards to National Thowheed Jamath (NTJ) leader Zahran Hashim from arresting the individual that is now known to have been the main culprit responsible for the April 21 attacks.

Social and Equity

The Permanent High Court Trial-at-Bar is to decide next month on issuing an arrest warrant on Former Central Bank Governor Arjuna Mahendran.

Social and Equity

The water supply to several areas in the Colombo suburbs would be interrupted for 14 hours starting from 8.00 p.m today to 10.00a.m tomorrow (26) due to sudden break down in main transmission line to the Kolonnawa Reservoir, the National Water Supply and Drainage Board (NWSDB) announced.

Social and Equity

පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (24) රාජ්‍ය බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ ප්‍රධානීන් කැඳවීමට නියමිතය.

Social and Equity

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

Social and Equity

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි.

Social and Equity

පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉකුත් මාස කිහිපයේදී අසාමාන්‍ය ලෙස වැඩි ඉල්ලීම් ප‍්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කරන මෙම සෑම කණ්ඩායමක්ම දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගතහොත් ඒ නිසා තවත් ගැටළු රැසක් ඇතිවනු ඇති බවයි.