Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.

Social and Equity

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

Social and Equity

All Sinhala and Tamil medium Government schools would end their second term for 2019 on Thursday (August 1), the Education Ministry announced today.

Social and Equity

The Archbishop of Colombo, Malcolm Cardinal Ranjith has refused to meet any Presidential candidate until the investigation reports related to the Easter Sunday attacks are handed over.

Social and Equity

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

Social and Equity

මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

Social and Equity

Army Commander Lieutenant General Mahesh Senanayake commenced giving evidence before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday bomb attacks a short while ago for the second time.

Social and Equity

The Supreme Court has ordered the Sri Lanka Medical Council to Provisionally Register the South Asian Institute of Technology and Medicine (SAITM) graduates as medical practitioners in terms of Section 29 of the Medical Ordinance.

Social and Equity

මැයි 23 වැනිදා බ්‍රහස්පතින්දා දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස 'දිවයින' පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ ලෙස සිහිපත් කළ යුතු නැත.

Social and Equity

රට පුරා ගිලන් රථ රියදුරන් අද (31) කොළඹට පැමිණ උද්ඝෝෂණයකට සූදානම් වනවා.

Social and Equity

නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Social and Equity

Former Eastern Province Governor M.L.A.M. Hisbullah said yesterday there was no legal provision to take over the assets of the Batticaloa campus (Pvt) Ltd to the government as suggested by certain people.

Social and Equity

A group has started stealing Facebook pages targeting the upcoming presidential election.

Social and Equity

In Sri Lanka, about 360,000 women become pregnant every year. One out of three of these pregnancies are estimated to be unplanned pregnancies, the United Nations Population Fund (UNFPA) said in a statement.

Social and Equity

බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවක් ඇති වී තිබෙනවා.

Social and Equity

Twenty one high-yielding milch cows imported from Australia in 2017 with an effort to boost local dairy production by the government, had been traced with Bovine Viral Diarrhea (BVD) virus infection, it was revealed at the Presidential Commission of Inquiry (PCoI) to investigate corruption of the current administration yesterday.

Social and Equity

Muslims Members of Parliament and Ministers are scheduled to hold another round of discussions today with the All Ceylon Jammithul Ulema (ACJU) in an attempt to reach a consensus over the proposed amendments to the Muslim Marriage and Divorce Act (MMDA).