Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

The Catholic Church yesterday compensated victims of the Easter Sunday attacks.

Social and Equity

Hambantota Mayor Eraj Fernando was sentenced to a five-year imprisonment by the Hambantota High Court today for threatening a group of UNP MPs.

Social and Equity

රටේ සියළුම සහල් මෝල් හිමියන්ගේ සංගම් වල නියෝජිතයින් 50 දෙනෙකු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව මොහොතකට පෙර වාර්තා විය.

Social and Equity

The Colombo Grand Mosque has announced that a new moon has been sighted and hence Sri Lankan Muslims will mark Eid-ul-Adha on August 12, Monday.

Social and Equity

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද දිනයේත් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙනවා.

Social and Equity

Cardinal Malcolm Ranjith is vehemently denying he is supporting a particular political formation or is a member of a political party, but is defending his right to talk about politics.

Social and Equity

The Grade Five Scholarship Examination for 2019 to be held tomorrow, Sunday, with 339,369 school children aged 10-11 years sitting the test in 2,995 examination centres countrywide.

Social and Equity

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (01) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු සිනමා නිළි සබීතා පෙරේරා මහත්මිය එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

Social and Equity

The government has received the cabinet nod to declare the Sugarcane as a major plantation crop in the country.

Social and Equity

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Social and Equity

රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

Social and Equity

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියව අද (01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබේ.

Social and Equity

බෙංගාල බොක්ක ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සදහා ගොස් සිටී නම් වහාම එම මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවට දැනුම් දෙනවා.

Social and Equity

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

Social and Equity

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.

විනිසුරු මඬුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.

මෙම පෙත්සම අද (31) එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස්පති පූජිත් ජයසුන්දර ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පෙත්සම්කාර පූජිත් ජයසුන්දර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස 20 දා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.

Social and Equity

The Colombo High Court today issued an arrest warrant for Avant-Garde Chairman, Nissanka Senadhipathi and Retired Major General Palitha Fernando over the floating armoury case.

Social and Equity

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබේ. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ සංවිධානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තා සදහන් කරයි.

Social and Equity

සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.