Wednesday, October 23, 2024
Follow Us
International Affairs

ඉන්දියාව, මියන්මාරය සහ තායිලන්තය යා කෙරෙන ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සදහා මූලික වටයේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

International Affairs

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ.

International Affairs

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනවලට විශාල අවස්ථා පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

International Affairs

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය ඊයේ (20) රාත්‍රියේ එළිදක්වා තිබේ. ඒ, ලෝක කුසලානයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි.

International Affairs

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

International Affairs

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස  2.35 ට ආරම්භ විය.

International Affairs
  • සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය
  • ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙනවා
International Affairs

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මහතා  සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව ඊයේ  (ජුලි 18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

International Affairs

A large group of Chinese entrepreneurs called on Prime Minister Dinesh Gunawardena to discuss possible investments in many spheres.

International Affairs

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු - ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ.

International Affairs

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

International Affairs
  • Meets with Qantas Airlines, Flight Centre to explore potential partnerships 
  • Holds discussions with Australian travel trade industry to strengthen ties

A high-profile Sri Lankan delegation, consisting of Tourism Minister Harin Fernando, Sri Lanka Tourism Promotion Bureau Chairman Chalaka Gajabahu, and Sri Lanka Tourism Ambassador and former cricket captain Sanath Jayasuriya, is currently in Australia to promote Sri Lanka as a premier tourist destination.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ මාලදිවයින රාජ්‍යයේ කලා, සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍ය Yumna Maumoon මහත්මිය ඇතුළු ධූත පිරිසක් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

International Affairs

සුපිරි නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කර තිබේ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

International Affairs

නවසීලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේදී ස්ථාපනය කිරීම තුළින් ප්‍රායෝගික සහ අර්ථාන්විත ආකාරයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම  පිළිගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

International Affairs

නාගපටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ සම්බන්ධ වන ඉන්ධන නල මාර්ග පද්ධතියක් පිළිබඳව ඉන්දියානු තෙල් සමාගම විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබේ.