Wednesday, October 23, 2024
Follow Us
International Affairs

අද (14) ආරම්භ වන  30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්.අලි සබ්රි මැතිතුමා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

International Affairs

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

International Affairs

Low-cost airline Thai AirAsia on Sunday resumed its direct four times weekly flights between Bangkok (DMK) in Thailand and Colombo.

International Affairs

ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් "යළි පිබිදෙන ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තය" මැයෙන් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයට සහභාගිවීමට පැමිණි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නියෝජිතයින් ඊයේ (13) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීය.

International Affairs

ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිමින් එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

International Affairs

United Nations Global Compact Network Sri Lanka held the third Sustainable Development Goals (SDG) Innovation Camp, focusing on “Solutions Development” which is part of a five-phase accelerator program.

International Affairs

Japanese Ambassador Mizukoshi Hideaki yesterday handed over the Technical Standards prepared by Japan to Mass Media Minister Bandula Gunawardana in the presence of JICA Sri Lanka Chief Representative Tetsuya Yamada; Ministry Secretary Anusha Palpita and Additional Secretary E.M.S.B. Jayasundara.

International Affairs

සවුදි අරාබියේ රියාද් නුවර රෝහලකදී පැය හතහමාරක සැත්කමකින් පසුව දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව අවසන් කිරීමට එරට විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් සමත් වී ඇතැයි ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.

International Affairs

පාසල් පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඔරලෝසු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

International Affairs

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

International Affairs

කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.

International Affairs

ලොව ලොකුම යාචක කෝටිපතියා ඉන්දියාවේ මුම්බායි නුවර ජීවත්වන බවට විදෙස් මාධ්‍ය අනුමාන කර තිබේ. එදා වේල පිරිමසා ගත නොහැකිව වැරහැලි හැඳ දිනය පුරා සිඟමන් යදින යාචකයන් අතර මෙවැනි අරුම පුදුම කෝටිපතියකු සීටිම මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා අතර වැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

International Affairs

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3 ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඊයේ (12) භාරදුන්නාය.

International Affairs
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්රා මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුව අද (11) ආරක්ෂක අමාත්යාංශයේ දී සිදු විය.
International Affairs

ඉරාන වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

International Affairs

ගෝලීය පරිසරයේ සැලකිය යුතු අභියෝග නොතකා ඉන්දියාව පසුගිය වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් වී ඇතැයි ලෝක බැංකුවේ විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.

International Affairs

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.

International Affairs

ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ (TAAI) 67 වන සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH)  ඊයේ (07)  ආරම්භ කෙරිණි.