Tuesday, October 22, 2024
Follow Us
International Affairs
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ‍.
  • ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය.
  • දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.
International Affairs

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් නවසීලන්තයේ අධිකරණ ඇමැතිනි කිරිටාපු ලින්ඩ්සේ ඇලන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs
  • Discusses Sri Lanka’s Development Plans and Economic Progress.

In a significant diplomatic engagement, Yuan Jiajun, member of the CPC Central Committee Political Bureau and Secretary of the CPC Chongqing Municipal Committee, paid a courtesy call on President Ranil Wickremesinghe on Saturday at the Presidential Secretariat.

International Affairs

Sri Lanka suffered their third successive defeat as they were handed a 0-3 drubbing by Iran in the Davis Cup Asia/Oceania Group-3 tie played at the SLTA Courts in Green Path, Colombo yesterday.

International Affairs

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

International Affairs

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතය.ලබන 28 සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සංචාරය සිදුකෙරෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති බව වාර්තා වේ.

International Affairs

අදානි සමාගමේ නියෝජිතයින් වන "දවාල් ශාහ්" මහතා, "මනෝජ් දෙශ්මුක්" මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සුහද හමුවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

The Third Joint Trade and Investment Committee Meeting (JTICM) under Sri Lanka – Australia Trade and Investment Framework Arrangement (TIFA) was held on 12 July at the Department of Commerce.

International Affairs

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යයාලයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

International Affairs
බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය.
International Affairs

කාම්බෝජයේ මහ මැතිවරණය අද (23) පැවැත්වේ.

International Affairs

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත "අසූසා කුබෝටා" මහත්මිය හා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) දින අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

International Affairs

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජර්මනියේ අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී පැවැත්විණි.

International Affairs

ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන බිම්ස්ටෙක් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ පළමු රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් පැවැත්විණි.

International Affairs

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ චීන-ශ්‍රී ලංකා වටමේස රැස්වීමේ සම සභාපති වශයෙන්, විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සහභාගි වී ඇත.

International Affairs


ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මැතිණිය සහ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් ඊයේ (21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
තානාපතිවරියව ‍උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
අමාත්‍යවරයා සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේ දී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා ද සහභාගී විය.