Tuesday, October 22, 2024
Follow Us
International Affairs

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සදහා ආයෝජනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කරයි.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මනියේ ෆෙඩ්‍රික් - ඊබට්-ස්ටිෆ්ටුන්ග් (Friedrich Ebert Stiftung) හි සභාපති මාර්ටින් ශුල්ස් මහතා (Martin Schulz) අතර හමුවක් පසුගියදා බර්ලින් නුවරදී සිදු විය.

International Affairs

චීනයේ බීජිං නුවර පැවත්වෙන 2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටී

International Affairs

චීනයේ බීජිං නුවර පැවති ‘2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසද’ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමුළුවෙන් අනතුරුව බීජිං විදෙස් අධ්‍යයන විශ්වවිද්‍යාලයේ (Beijing Foregn Studies University) විශේෂ සංචාරයකට එක් විය.

International Affairs

SriLankan Airlines has entered into a first-ever interline partnership with Virgin Australia that will strengthen the airline’s network in Australia and offer customers extensive connections across the land down under and beyond.

International Affairs

The fifth Asia Pacific Forum of Ministers and Environment Authorities, the largest regional environmental event in the Asia Pacific region will convene in Colombo from October 3rd to October 6th. This forum is jointly organized by the Ministry of Environment and the United Nations Environment Programme (UNEP).

International Affairs

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයන්හි නවීකරණය මෙන්ම, නව තාක්ෂණය උපයෝගි කරගනිමින් ඩිජිටල්කරණය කිරීමේදී මුහුණ පෑමට සිදුවන සුවිශේෂි අභියෝගයක් වන දත්තවල ආරක්ෂිතභාවය රැකගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළයුතු බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චුන්ග් මහත්මිය පැවසුවාය.

International Affairs

ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරමින් පවසයි.

  • ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ලබාදුන් සහාය ජනපති කෘතවේදීව සිහිපත් කරයි.

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

International Affairs

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-soo මහතා හමුවෙයි. එම හමුව චීනයේ Hangzhou නුවර දී සිදුවිය.

International Affairs

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

International Affairs

ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද (27) සමරයි.

International Affairs

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

International Affairs

In a world first, scientists say an 8cm (3in) worm has been found alive in the brain of an Australian woman.

International Affairs

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව කටාර් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Soltan bin Saad Al-Muraikhi මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඵලදායී සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

International Affairs

පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ මාල්බරෝ හවුස් (Marlborough House) හි සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා පැවැති 10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි.

International Affairs

Singapore’s population grew 5% to a record 5.92 million at mid-2023 from a year ago, according to a government report, posting its fastest increase since 2008 as the city-state attracted more foreign workers.

International Affairs

ශ්‍රී ලංකාවේ පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හෂ්මි මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් ඊයේ (25) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

International Affairs

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.