Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ කටාර් සහයෝගීතාවය වර්ධනය කෙරෙන සාකච්ඡාවක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව කටාර් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Soltan bin Saad Al-Muraikhi මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඵලදායී සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර තවදුරටත් සහයෝගීතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.