Tuesday, October 22, 2024
Follow Us
International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සමඟ සාකච්ජාවකට ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කළේය.

International Affairs

දිිගින් දිගටම ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනයක් වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ සුරතලා කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයෙන් පිටමං කර තිබේ.  

International Affairs

ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන තිබේ.

International Affairs

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබාදීමේ වැඩපිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියානු තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය.

International Affairs

The Australian Migration and Education Exhibition organised by Sanji Caldera Associates will be held at the Galadari Hotel, Colombo, on 8 October.

International Affairs

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

International Affairs

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් කතිකාවත( COLOMBO AIR SYMPOSIUM) එංගලන්තය , ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව ,චීනය ඇතුළු රටවල දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලානේදී අද (09) සහ හෙට ( 10 ) යන දිනයන්හිදී පැවැත්වේ.

International Affairs

President Ranil Wickremesinghe addressed the 5th Forum of Ministers & Environment Authorities of the Asia Pacific at the Shangri La Hotel in Colombo today (05), delivering a passionate speech that emphasized three crucial points: the urgency of the climate crisis, Sri Lanka’s ambitious climate plans and the dire state of global biodiversity.

International Affairs

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

International Affairs

inisters of Foreign Affairs of the Indian Ocean Rim Association (IORA) as well as other senior Ministers of IORA Member States and Dialogue Partners will arrive in Sri Lanka next week for the 23rd IORA Council of Ministers which Sri Lanka is hosting on 11 October 2023 in Colombo. The Council of Ministers meeting in Colombo will see the participation of sixteen Ministers including the Foreign Ministers of Bangladesh, India, Iran, Mauritius, Malaysia and South Africa as well as Ministerial and senior level participation from Australia, Comoros, France, Indonesia, Kenya, Madagascar, Maldives, Mozambique, Oman, Seychelles, Singapore, Sri Lanka, Somalia, Tanzania, Thailand, United Arab Emirates and Yemen (member countries) and from China, Egypt, Saudi Arabia, Germany, Italy, Japan, Republic of Korea, Russian Federation, Türkiye, United Kingdom and United States of America (dialogue partners). The Council of Ministers is the highest decision making body of IORA.

Foreign Minister Ali Sabry will chair the Council when the current Chair, Foreign Minister of Bangladesh will hand over the chairmanship to the Foreign Minister of Sri Lanka.

The Council will be preceded by the 25th meeting of the Committee of IORA Senior Officials (9-10 October) which will be chaired by Foreign Secretary Aruni Wijewardane.
The Indian Ocean Rim Association (IORA), established in 1997, is an intergovernmental organization of States on the rim of the Indian Ocean. Its membership spans Africa, West Asia, South Asia, South East Asia and the Oceania. Today, IORA’s membership has expanded to 23 Member States and 11 Dialogue Partners. Sri Lanka will assume the chairmanship of IORA for the period 2023 to 2025 at the 23rd Council of Ministers’ Meeting.

The Ministers will deliberate on ways to cooperate on the six priority areas identified by the Association, including Trade and Investment, Maritime Safety and Security, Fisheries Management, Disaster Risk Management and Blue Economy, among others. They will be guided by recommendations to be made by the 25th Committee of IORA Senior Officials.

The Secretary General of the Indian Ocean Rim Association Dr Salman Al Farisi and the directors of the IORA Secretariat in Mauritius will also participate in the meeting.

The visiting Ministers will also make a collective call on President Ranil Wickremesinghe and hold bilateral discussions with their Sri Lankan counterpart Foreign Minister Ali Sabry as well as with other Ministers, during their stay in Sri Lanka.

Assistant Minister for Foreign Affairs of Australia Hon Tim Watts, Bangladesh Foreign Minister Hon Dr A. K. Abdul Momen, India’s Minister of External Affairs Hon Dr. Subrahmanyam Jaishankar, Indonesia’s Advisor to the Minister on Political, Legal and Political Affairs (on par with Deputy Minister) Hon H.E. Ambassador Adam Mulawarman Tugio, Iran’s Minister for Foreign Affairs Hon Hossein Amir-Abdollahian, Malaysia’s Minister for Foreign Affairs Hon Dato Seri Diraja Zambry Abdul Kadir, Mauritius’s Minister for Foreign Affairs, Regional Integration and International Trade Hon Maneesh Gobin, Oman’s Undersecretary for Political Affairs (on par with State Minister) Sheikh Khalifa bin Ali bin lssa Al-Harthy, Singapore’s Minister in the Prime Minister’s Office, Second Minister of Education and Second Minister for Foreign Affairs Hon Dr Mohamed Maliki Bin Osman, South Africa’s Minister of International Relations and Cooperation Hon Dr (Mrs) Naledi Pandor, Thailand’s Vice Minister for Foreign Affairs Hon Sihasak Phuangketkeow, United Arab Emirates’s Assistant Minister for Economic and Trade Affairs H.E. Sayeed Mubarak Al Hajeri and Yemen’s Deputy Minister of Foreign Affairs Hon Awsan Abdullah Ahmed Al-aud are among the Ministers of Foreign Affairs from the Indian Ocean Rim Association (IORA) and senior Ministers from IORA Member States who will be attending this meeting.

In addition Dialogue Partners including Japan’s Parliamentary Vice-Minister for Foreign Affairs Hon. Masahiro Komura, Republic of Korea ‘s Deputy Minister for Political Affairs of the Ministry of Foreign Affairs Hon Chung Byung-won and UK Minster for Indo Pacific Rt Hon (Ms) Anne Marie Trevelyan will also attend the meeting.

International Affairs


තරුෂි කරුණාරත්න, නදීශා රාමනායක, ජයේෂි උත්තරා මුදුගමුව, සයුරි මෙණ්ඩිස් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400X4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

International Affairs

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abdul Kadir මහතා  හා අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් අද (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. 

International Affairs

සිරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නාර්ගිස් මොහොමඩ් මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන බව නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරන ජූරි සභාව නිවේදනය කර තිබේ. 51 හැවිරිදි නාර්ගිස් ඉරානයේ කාන්තා නිදහස වෙනුවෙන් අරගලයක නිරතවීම වෙනුවෙන් මේ ගෞරවයට පාත්‍ර වූ බව ජූරි සභාව වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

International Affairs

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සාමාජික රටවල අනුපූරක ආයතනයක් ලෙස කටයුතු කරන එංගලන්තයේ "මාලිබෝන්" ක්‍රිකට් සමාජයේ අභිනව සභාපති ධුරයට පත් වේ.

International Affairs

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය  Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා  පවසයි.

International Affairs

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විවිධ සංවර්ධන අවස්ථා අත්කර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අගය කරමින්  ජගත් සංවිධානයේ නිලධාරීන් විවිධ අදහස් පළ කර තිබේ.

International Affairs
  • Says Sri Lanka does not require international investigations.

In a recent interview with Deutsche Welle, President Ranil Wickremesinghe addressed several critical topics, including the Berlin dialogues, economic challenges and allegations of human rights concerns.