Tuesday, October 22, 2024
Follow Us
කොළඹ ගුවන් කතිකාවත 2023 අද සහ හෙට දෙදින

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් කතිකාවත( COLOMBO AIR SYMPOSIUM) එංගලන්තය , ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව ,චීනය ඇතුළු රටවල දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලානේදී අද (09) සහ හෙට ( 10 ) යන දිනයන්හිදී පැවැත්වේ.