Tuesday, October 22, 2024
Follow Us
International Affairs
  • අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් – වියට්නාම ජනපති පවසයි.
International Affairs
  • ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය.

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

International Affairs

ගාසා තීරයේ උතුරු පළාතේ පදිංචිවී සිටින මිලියන 1.1ක පලස්තීන ජනතාවට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හමාස් සංවිධානයට එරෙහිව අනපේක්ෂිත භූමි ආක්‍රමණයකට පෙර ජනතාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් බවත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එවැනි නියෝගයක් නිකුත් වී ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායල හමුදාවේ නියෝගය නොතකා තමා සමඟ රැඳී සිටින ලෙස හමාස් සංවිධානය පලස්තීන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවෙසින් බැහැර නොගොස් සිය නිවාසවලම රැඳී සිටින ලෙස හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන ජනතාවට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවත් මේ වන විට මෝටර් රථ, ලොරි රථ ඇතුළු සියලු ප්‍රවාහන ක්‍රමවේද භාවිත කරමින් පලස්තීන ජනතාව උතුරු ගාසා තීරයෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

International Affairs

ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale ඊයේ (17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

කර්නල් Basil Mwambingu Mwakale, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ කෙන්යානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කෙන්යානු ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

International Affairs

Tamil Nadu Chief Minister MK Stalin has written to External Affairs Minister S Jaishankar, requesting the central government to secure the release of Tamil fishermen and their fishing boats detained by Sri Lanka. 

International Affairs

දකුණු කොරියානු සත්වෝද්‍යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්‍රථමවරට එළි දක්වා තිබේ.

International Affairs
  • “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගැනීමට නියමිත අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද එළිදැක් වේ.

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු “එක් තීරයක් – එක් මාවතක්” ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

International Affairs

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

International Affairs

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත.

International Affairs
  • Cumulative arrivals cross 1.06 m mark
  • India leads as top market, followed by Russia, UK, China and Germany 
  • Analysts opine joint Cabinet proposal for free visa program will further boost arrivals
International Affairs

Exterminators PLC, said it has recently entered a strategic partnership with Sentario Pest Management, a UK-based firm specialising in preventive pest management. 

International Affairs

වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කරයි.

International Affairs

Mr. Simon Lin, Senior Vice President of Huawei technologies and President of Huawei Asia Pacific, announced his company’s readiness to support an annual study program aimed at nurturing software and hardware engineers in Sri Lanka. He mentioned that Huawei has already initiated collaborations with several Sri Lankan universities, not only in academic assistance but also in providing technology and infrastructure.

International Affairs

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

International Affairs

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කිරීම ඊයේ (11) අමාත්‍යාංශයේ දී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඕස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් මහතා ඉදිරියේ දී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා විසින් අත්සන් තැබිණි.

International Affairs
  • ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබේ.

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.

International Affairs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද (14) සිට ආරම්භ වේ.

International Affairs

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඊයේ (11)අත්සන් තැබිණ.