Monday, October 28, 2024
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දේශනයක් පවත්වමින්.

International Affairs

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරයා වෙත ඇය සිය සුබ පැතුම් පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

International Affairs

ක්ෂේත්‍ර රැසකට උපකාර ලබාගැනී‌මේ බලාපොරොත්තුවක්

International Affairs

Bangladesh Premier Sheikh Hasina has congratulated newly elected President Ranil Wickremesinghe and expressed confidence in the latter bringing in the desired peace and prosperity in Sri Lanka. She becomes the fifth head of state to wish Wickremesinghe. Others who have done so far are China’s President Xi Jinping, Russian President Vladimir Putin, Indian PM Narendra Modi and Belarusian President Aleksandr Lukashenko.

International Affairs

සිපෙට්කෝ පිරවුම්හල් වලින් කොටසක් විදෙස් සමාගම් වලට

International Affairs

SHANGHAI (Reuters): China’s finance and investment spending in Belt and Road countries fell slightly in the first half compared to a year earlier, with no new coal projects and investments in Russia, Egypt and Sri Lanka falling to zero, new research showed.

International Affairs

Sri Lanka’s Shehan Karunatilaka is among the 13 longlist for the prestigious Booker literary prize. Shehan has been short listed for his “The Seven Moons of Maali Almeida” a rip-roaring epic is a searing, mordantly funny satire set amid the murderous mayhem of a Sri Lanka beset by civil war.

International Affairs

සිංගප්පූරු රජය දුන් අවසරය

International Affairs

Belarusian President Aleksandr Lukashenko has extended greetings to Ranil Wickremesinghe on winning the Presidential election in Sri Lanka, national news agency of Belarus BelTA reported.

International Affairs

Amid the growing demand for public transport, Transport, Highways and Mass Media Minister Bandula Gunawardane is planning to seek foreign funds to electrify the Kelani Valley (KV) railway line.

International Affairs

පාසල් සිසුන්ගේ දිවා ආහාරයට චීනෙන් සහල්

International Affairs

ජපානයේ කියුෂු අර්ධද්වීපයේ පිහිටා ඇති සකුරාජිමා ගිනිකන්ද (24) දින සිට අළු සහිත දුම්වලා පිට කරන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ. මේ වන විට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අවට ප්‍රදේශයේ වැසියන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන බවද වාර්තා වේ. ගිනි කන්දට මුහුණලා සිටින නගර දෙකක පදිංචිකරුවන් 120 කට පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ වන තෙක් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වී නොමැත.

International Affairs

2022 ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, පළමු වරට එය තහවුරු කර ඇතැයි ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා.

International Affairs

නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් පල කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පල කර ඇති බවයි.

International Affairs

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා. එම සුබපැතුම් පණිවිඩය මගින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාම්ප්‍රදායික හා මිත්‍රශීලී සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

International Affairs

චීනය යලිත් කොරෝනා අවදානමකට මුහුණ පා තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනයේ මධ්‍යම නගරය වන වුහාන්හි උප නගරයක මිලියනයකට ආසන්න පිරිසක් නිවෙස්වලට සිර කරමින් ලොක් ඩවුන් කිරීමත් සමඟයි. මෙම ප්‍රදේශයෙන් රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් අනාවරණය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

International Affairs

මුදල් ආපසු ගෙවන බවට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් ඕන

International Affairs

බලශක්ති නාස්තිය අවම කරන්න ගත් තීරණය